Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

276 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
ED: Extra Decent (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ED: Extra Decent (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.7 3 3 votes
Dec. 20, 2024India122 Min.

ED: Extra Decent (2025) | උම්මත්තකයා!

 

ආයුබෝවන්, ආයෙමත් ඔන්න මලයාලි උප සිරැසි වලට බැස්සා. මීට දින තුනකට කලින් නිකුත් වුන තවත් ලස්සන මලයාලි ඩාක් කොමඩියක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මලයාලමේම තවත් අමුතුම ප්ලොට් එකක්. මේ කතාව අතර මගදි කීප වතාවක් එහාට මෙහාට හැරෙනවා. ඒ නිසා පටන් ගත්ත හැටියට නෙමෙයි කතාව අවසන් වෙන්නෙ.

මේකෙත් ප්‍රධාන චරිතය අමුතුම චරිතයක්. එක්තරා සයිකො ඩයල් එකක්. මේ වගේ චරිත මලයාලමේ හොඳටම කරන්නෙ මෙයාට තමයි. සුරාජ් වෙන්ජාරමුඩු. ඉතිං මේකෙත් එයාගෙ දක්ෂතම රඟ පෑමක් බලා ගන්න පුළුවන්. ග්‍රේස් ඇන්තනි, ශ්‍යාම් මෝහන්, සුධීර් කරමානා සහ විනේ ප්‍රසාද් මෙහෙ අනිත් චරිත රඟ පානවා. මෙහෙ අධ්‍යක්ෂනය අමීර් පල්ලික්කාල්ගෙන්.

කතාව ටිකක් කිව්වොත් අර සයිකො ඩයල් එක තමයි බිනූ. කුඩා කල සිටම මව් පියන්ගෙ ආදරය නොලැබිලා තාත්තට බයේ හැදුනු වැඩුනු ඉතා නෝන්ජල් බියගුළු තරුණයෙක් තමයි බිනූ කියන්නෙ. සේරම ආදරේ කරන්නෙ එයාගෙ නංගිට. එයාගෙ එකම ආදරණීයයා තමයි අයියා. ඒත් පොඩි කාලෙම අනතුරකින් බිනූගෙ ඇස් ඉදිරිපිටම එයා අහිමි වෙනවා. එයාගෙ නංගි ඇමරිකාව බලා යන්නෙ ඒ අතර. ඒ එක්කම බිනූගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඒ සමගම කතාව උඩු යටිකුරු වෙනවා. එක වතාවක් නෙමෙයි දෙවතාවක්ම බිනූගෙ ජීවිතේ වෙනස් වෙද්දි ඒ වෙනස් කමුත් එක්ක පවුලෙ අය මුහුණ පාන අපූරු සිද්ධි සහ ඔවුන්ගෙ ක්‍රියාමාර්ග මේ චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්. ඉතිං ඕනෑවටත් වඩා ඩීසන්ට් වෙන්න යන මේකෙ චරිත වලට අවසානෙ මොකද වෙන්නෙ බලන්න.

Subtiltes By

BANDULA K

(Baiscopelk)

IMDb Rating 6.1 2,069 votes
ED: Extra Decent (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ED: Extra Decent (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ED: Extra Decent (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ED: Extra Decent (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Reunion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Halahal (2020) Sinhala Subtitles | Watch Online
Heropanti 2 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chhorii 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rajakili (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Premadesam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brothers by Blood (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Back to the Future (1985) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Grafted (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangster (2006) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Pyaar Kiya To Darna Kya (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ocean’s Eight (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published