Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Vanvaas (2025) | පිටුවහල් කිරීම

ඉන්දීය දමිල සිනමාවේ සහ හින්දීය සිනමාවේ ඉතාමත් දැවන්ත ඒ වාගේම දක්ශ නලුවකු වන සර් නානා පටෙකාර්…..එයාගේ දක්ශ රංගනයෙන් දායක වන චිට්‍රපටයක් මේක

කතාවට පාදක වෙලා තියෙන්නේ..තම දෙමාපියන් වයසට ගියහම් එයාලගෙන් බේරෙන්න දරුවන් එක්කො එයාලව වැඩිහිටි මඩමකට දානවවා,එහෙමත් නැත්නම් කොහේ හරි දුරකට ගිහින් අත අරිනවා ඉතින් මේ ෆිල්ම් එකත් අන්න ඒ වගේ එකක්… හැමෝටම ආරාදනා කරනවා

Comments

May 2, 2025

thunderbolts ඇවිල්ලා තියෙන්නෙ ඒකත් ඉක්මනට දෙන්නකො