Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

4 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Odela 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Odela 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.0 1 1 vote
Apr. 17, 2025India

Odela 2 (2025) | ”ඔඩෙලා ඛේදවාචකය නැවතත්”

පසුගිය අප්‍රේල් 17 වෙනිදා තිරගතකිරීම් ඇරඹුනු ඔඩෙලා 2 කියන අළුත්ම තෙළුගු සිනමාපටයෙ උපසිරැසි අරගෙන.. ඔඩෙලා 2 එහෙමත් නැත්නම් “භීතියෙන් ඇලලුනු ඔඩෙලා ගම්මානයේ දෙවන දිගහැරුම” කියන තේමාවෙන් අපිට තමන්නා භාටියාව වෙනස්ම විදියකින් බලන්න පුළුවන් වෙනවා, කෙනෙක් කියාවි ඇය අරන්මනෛ 4 ෆිල්ම් එකෙන් ෆේල් උනා කියලා.. ඒත් මේක බලන්නකෝ ඊට නොදෙවෙනි රංගනයක් මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් වෙයි

අශෝක් තේජාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍රපටය පැය 2යි මිනිත්තු 30 කට ආසන්න ධාවන කාලයක් හිමි වෙනවා. මේ අද්භූත ත්‍රාසජනක චිත්‍රපටය, සම්පත් නන්දිගේ තිර රචනයෙන් හැඩවුණු එකක්. ඩී. මධු සහ සම්පත් නන්දි විසින් නිෂ්පාදනය කරලා තියෙනවා.

Odela Railway Station (2022) ෆිල්ම් එකේ දෙවෙනි දිගහැරුමක් ලෙස එළියට එන මේ තෙළුගු ෆිල්ම් එකේ ආදායම ගැන හරි සදහනක් නෑ වගේම විචාරකයන්ගෙන් චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර තමයි හිමිවෙලා තිබුනේ

මෙහි සංගීතය බී. අජනීෂ් ලෝක්නාත්ගෙන්, රූප රචනය සවුන්දරරාජන්ගෙන්, සංස්කරණය අවිනාෂ්ගෙන් ලැබුණු බවත් සඳහන් කළ යුතුයි. ඒ වගේම, මේ ෆිල්ම් එකට A ශ්‍රේණිගත කිරීමක් හිමිවුණේ එහි තිබුණු තදබල අද්භූත සහ ප්‍රචණ්ඩකාරී අන්තර්ගතය නිසා.

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Tamannaah Bhatia – [භෛරවී]

Hebah Patel – [රාධා]

Vasishta N. Simha – [තිරුපති]

Murali Sharma – [අල්ලා බක්ෂු]

තිරුපති කියන ඝාතකයෙකුගේ මරණයෙන් පස්සේ, ඔහුගේ ආත්මය ගමට බලපෑමක් කරනවා. ඒත් ගමේ බලාපොරොත්තුව තියෙන්නේ භෛරවී කියන බලවත් නාග සාධුවරිය මත. ඇය ශිව භක්තිකාවක් විදිහට, ඕඩෙලා මල්ලන්නා දෙවියන්ගේ ආරක්ෂාව යටතේ ගම බේරාගන්න උත්සාහ කරනවා. ඒත් තිරුපතිගේ ආත්මය ගමේ මිනිස්සුන්ව පාලනය කරලා, භයානක තත්ත්වයක් ඇති කරනවා.

මම කතාව තවත් කියන්න යන්නෙ නෑ,

ඔයාලා බලලම ඉන්නකෝ..

    Odela. Complete Collection
  1. Odela Railway Station (2022)
  2. Odela 2 (2025)

Subtiltes By

කවිෂ්ක සංකල්ප

(Cinerulk )

IMDb Rating 6 3,393 votes
Odela 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Ashok Teja
Director

Cast

Similar titles

Flight Risk (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Temple of Doom (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drug Hunter (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Pale Blue Eye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darlings (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ben 10 Versus the Universe: The Movie (2020) With Sinhala Subtitles
Moana (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Inception (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The 3rd Case (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published