Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

293 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Bhoot (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bhoot (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.0 1 1 vote
May. 30, 2003India113 Min.

Bhoot (2003) | වියරු වැටුනු ආත්මයක්…

කොහොමද යාලුවනේ, අද මන් අරගෙන ආවෙ හොඳටම බය වෙන්න පුලුවන් ජාතියෙ හොල්මන් කතාවක් අරගෙන. හුඟක් අය නම් අහලත් ඇති, බලලත් ඇති. 2003 වර්ශයේ තිරගත උනු මේ චිත්‍රපටිය IMDb අගය 6.4ක් ලබා ගෙන තියෙනවා. අද්‍යක්ශනය කරල තියෙන්නෙ නම් Ram Gopal Varma විසින්. දන්නවනෙ ඉතින් එයාගෙ චිත්‍රපටි වලට වැඩිය බය හිතෙන්නෙ එහෙම නෑ කියල. රංගනයෙන් දායක වෙන්නෙ Ajay Devgan,Urmila Matondkar සහ Rekha. Urmila Matondkar හට මෙහි රංගනය වෙනුවෙන් සම්මාන රැසකින්ද පිදුම් ලැබුවා. පසුව මෙය තෙලිඟු භාශාවෙන් 12 Va Anthasthu සහ දමිල බසින් Shock ලෙස නැවත නිශ්පාදනය වුනා. ඒ වගේම මෙහි දෙවන කොටසක් ලෙස Bhoot Returns නිපදවුනා. Salim-Sulaiman ගේ සංගීතයෙන් හැඩවුනු ගීත 8ක් ඇතුලත් ඇල්බමයක් නිකුත් වූවත් චිත්‍රපටියට ඇතුලත් කරනු ලැබුවේ එක් ගීතයක් පමනයි.(අවසානයේ යන සිංදුව) කතාව ගැන කියනව නම්, විශාල් සහ ස්වාති කියන්නෙ බැදපු යුවලක්. පදිංචියට නිවසක් හොයන අතරෙ දවසක් විසාල්ට හම්බ වෙනවා ෆ්ලැට් එකක 12 වෙනි තට්ටුවෙ තියෙන ගෙයක්. ඒත් මේ ගෙදර කලින් පදිංචි වෙලා හිටපු මන්ජීත් කියන ගෑනු කෙනෙක් තමන්ගෙ පුංචි පුතාවත් මරලා බැල්කනියෙන් පැනලා සිය දිවි හානි කරගෙන තියෙනවා. විශාල් මේ මුකුත් ගනන් ගන්නෙ නැතුව ස්වාතිට ඒ ගැන කියන්නෙත් නැතුව දෙන්නම ඒ ගෙදර පදිංචියට යනවා.

ටික දවසක් යද්දි ස්වාති අමුතු වෙන්න පටන් ගන් නවා. හීනෙන් ඇවිදිනවා. විශාල් හිතන්නෙ මේක මානසික ලෙඩක් කියල ස්වාතිව ප්‍රතිකාර සඳහා රෝහලට අරන් යනවා. දවසක්, ස්වාති හීනෙන් ඇවිදල ගිහින් ෆ්ලැට් එක මුර කරන්න ඉන්න මුරකාරයවත් මරනවා. ඒ අතරෙ ආවේස වෙලා දඟලනවා. ස්වාති කියන්නෙ එයාට මන්ජීත්ව පේනවා කියලයි. ගෙදර වැඩ කරන කෙනාගෙ කීමට විශාල් ගිහින් එක්කගෙන එනව බූත වැඩ කරන කෙනෙක්ව. බැලින්නම් ස්වාතිට ඇත්තටම ආවේස වෙලා තියෙන්නෙ මන්ජීත්ව. දැන් ඇති නේද කිව්ව? මන්ජීත් සිය දිවි නහ ගත්තද? මැරුවද? ස්වාතිට වැහිල ඉන්නෙ මන් ජීත්ද? ඒ ඇයි? ස්වාතිට ගැලවෙන්න පුලුවන් වෙයිද? ඉතුරු ටික ඔයාලට බාරයි. බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.

Subtiltes By

දහරා මුතු අමා

(Baiscopelk)

IMDb Rating 6.4 4,314 votes
Bhoot (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoot (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Nana Patekar isInspector Liyaqat Qureshi
Inspector Liyaqat Qureshi
Rekha isSarita
Sarita
Fardeen Khan isSanjay Thakkar
Sanjay Thakkar
Tanuja Samarth isMrs. Khosla
Mrs. Khosla
Barkha Madan isManjeet Khosla
Manjeet Khosla

Similar titles

Insidious (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Splice (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bawaal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
200: Halla Ho (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qayamat Se Qayamat Tak (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singh Is Bliing (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
47 Meters Down: Uncaged (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Quiet Place: Day One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siccin 2 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published