Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

180 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Bayamariya Brammai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bayamariya Brammai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
3.7 3 3 votes
Jun. 21, 2024India88 Min.

Bayamariya Brammai (2024) | ”බියජනක මුළාව”

“Bayamariya Brammai” කියන්නේ Tamil psychological thriller ගණයට අයිති වෙන චිත්‍රපටියක්, මේ ෆිල්ම් එක මිනිස්සුන්ගේ මනස ගැන ගැඹුරින් කතා කරනවා වගේම භය සහා අවබෝධය කියන දේ, සම්බන්ඳතා, අනන්‍යතාව, සත්‍යය කියන දේ මත ඇති කරන බලපෑම ගවේෂණය කරන චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්.

කතාව ගැන ටිකක් කිව්වොත්, කතාව කේන්ද්‍ර කරගන්නේ ජගදීෂ් කියලා චරිතයක්. එයා මිනීමරුවෙක්, ඒ වගේම මේ වෙනකොට හිරේ ඉන්නේ. කබිලාන් කියලා ලේඛකයෙක් ජගදීෂ් ව මුණ ගැහෙන්න ඇවිත්, එයාලා අතරේ ගැබුරු සංවාදයක් යනවා. සාමාන්‍ය මනුස්සයෙක් විදිහට හිටපු ජගදීෂ්ගේ ජීවිතය එයාට මූණ දෙන්න වුන සිද්දි වගයක් නිසා වෙනස් වෙන්න ගත්ත හැටි මෙතනදි කියවෙනවා. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා හොයාගන්න බැරි වෙනවා. තමන්ගේ වටේ ඉන්න මිනිස්සු වගේම තමන්වත් අවිශ්වාස කරන තත්වෙකට පත් වෙනවා.

ඉතින් ෆිල්ම් එක Focus කරන්නේ බය, විශ්වාසය වගේම මිනිස් මනස ගැන. බය කියන දේ නිසා මනුස්සයෙක් දේවල් වෙනස් විදිහට දකින්න පටන් ගන්න හැටි, තමන් ඇත්ත කියලා හිතන් ඉන්න දේවල් ගැන පවා පාලනයක් නැති වෙන හැටි. පීඩනයක් යටතේ මොළය වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන ගැබුරින් හිතන්න සලස්වනවා.

එහෙනම් Film එක බලලා රස විදින්න කියලා ආරාධනා කරනවා.

Subtiltes By

රුක්ෂාන් හේනාධීර

(Cinerulk )

IMDb Rating 7.6 32 votes
Bayamariya Brammai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Rahul Kabali
Director

Cast

Similar titles

Half Girlfriend (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saving Private Ryan (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Corpse of Anna Fritz (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Way Out (2022) Sinhala Subtitles | “ආදරිය වෙනුවෙන් ජීවිතය පරදුවට” | සිංහල උපසිරැසි සමඟ
After We Collided (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love 911 (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Piglet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kurukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The God Committee (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published