Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Stand Your Ground (2025) | “ ගෙදර ඇතුළේ යුද්ධයක් ”

 

Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Fansu Njie. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 39.

Daniel Stisen, Peter Stormare, Patrick Regis යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව කෙටියෙන් කීවොත්, තමන්ගේ බිරිඳව මරපු මැර පවුලකින් පළිගන්න ලෑස්තිවෙන හිටපු ඇමරිකා සෙබලෙක්ගේ කතාවක්.

මීට වඩා කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments