Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Trust (2025) | “ හුදෙකලාව ”

 

මරිකාවේ ජනප්‍රියම නිළිය වෙන ලොරේන්ගේ අසභ්‍ය ජායාරූප සහ අතිශය පෞද්ගලික කාරණා හැකර්වරයෙක් අන්තර්ජාලයට මුදාහරිනවා. මේ සිදුවීම් එක්ක මානසික ආතතියට පත්වෙන ලොරේන් හිත නිදහස් කරගන්න කියලා මිනිස්සු නැති හුදකලා පැත්තකට යනවා එයාගේ බල්ලා ජෝර්ජිත් එක්ක. මේ කැබින් එකේ ඉද්දී මූණදෙන්න වෙන අනපේක්ෂිත සිද්ධියක් තමයි තියෙන්නේ. එහෙනම් කතාව බලන්නකෝ.

Comments

November 25, 2025

❤️