Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

පොඩි ක්‍රීඩාවක්, ලොකු රහසක්

කතාව පටන් ගන්නේ සාමාන්‍ය දෙයක් වගේ. ළමයි දෙන්නෙක් playdate එකකට යනවා. මුලින් හැමදේම හොඳයි. ඒත් ටික වෙලාවක් ගියම එක ළමයෙක් අතුරුදහන් වෙනවා. එතැනින් පස්සේ හැමෝටම බය, කලබල, හිතේ අස්සේ තිබ්බ රහස් ඔක්කොම පිටට එන්න පටන් ගන්නවා.

මව්පියෝ එකිනෙකාට වැරදි දානවා. විශ්වාසය බිඳ වැටෙනවා. ටිකෙන් ටික ඇත්ත කතා එළියට එනකොට, මුලින් අපි හිතපු දේවල් ඔක්කොම වැරදි කියලා තේරෙනවා.

මේ ෆිල්ම් එක බය, වරදකාර හැඟීම, පවුලට තියෙන ආදරය වගේ දේවල් ගැන ගොඩක් කතා කරනවා. පොඩි සිද්ධියක් එක පවුලක් නෙවෙයි, ගොඩක් ජීවිත වෙනස් කරන්නේ කොහොමද කියලා මේක හොඳට පෙන්නලා දෙනවා.

suspense, mystery, emotion තියෙන ෆිල්ම් වලට කැමති අයට Playdate බලන්න වටින චිත්‍රපටයක්.

Comments

January 16, 2026

❤️