Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

දාමරික පවුල

මේක පට්ටම කොමඩි ක්‍රයිම් ෆිල්ම් එකක්. කතාව යන්නේ මාෆියා බොස් කෙනෙකුයි (රොබට් ඩි නීරෝ) එයාගේ පවුලයි ගැන. මෙයාලව ඇමරිකාවේ සාක්ෂිකරුවන් ආරක්ෂා කරන වැඩසටහන (Witness Protection Program) යටතේ ප්‍රංශයේ නිස්කලංක පොඩි ගමකට ගිහින් හංගනවා. හැබැයි වැඩේ කියන්නේ මේ ගොල්ලන්ට මෙයාලගේ පරණ මාෆියා පුරුදු සහ මැර වැඩ අතාරින්නම බෑ. ඒ ගමේ මිනිස්සු එක්ක ප්‍රශ්න ඇතිවෙනකොට මෙයාලා ඒවා විසඳන විදිහ මාරම ආතල්. හිනාවෙවී, කම්මැලි නැතුව බලන්න පුළුවන් නියම ෆිල්ම් එකක්.

Comments

April 25, 2026

💚❤️