Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Cast
Go Full Cast PageOru Bheegara Jeevi Aanu
Aadu කියන්නේ එළුවෙක් වටා ගොඩ නැගුන හරිම ලස්සන , පොඩ්ඩක්වත් කම්මැලි නැති , හොදට හිනා වෙලා බලන්න පුළුවන් ෆිල්ම් එකක් !!මේ ෆිල්ම් එකේ ඉන්නවා කල්ලි කිහිපයක්.. එක කල්ලියක් ෂජි කියන පුද්ගලයා වටේ තමා ඉන්නේ.. ෂජීටම හරියන ගෝලයෝ ටික.. !!
මෙයාලා කඹ ඇදීමේ ශූරයෝ , මෙයාලා ඉදිරිපත් වෙන මේ කඹ ඇදිමේ තරඟයෙන් දිනලා මෙයාලට ලැබෙන තෑග්ග තමා හරි එළුවෙක් !! මේ එළුවා සජීගේ කල්ලියට ගෙන්නේ පුදුම කරදර ගොඩක් , ඒ මොනාද කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා !!
Aadu ෆිල්ම් එකේ මලයාලම් සිනමා අපූරු නලුවෝ ටිකක් වෙච්ච Jayasurya , Saiju kurup , Sunny wayne , Vinayakan , Vijay babu වගේ කට්ටිය තමා ඉන්නේ !! ඉතින් මලයාලම් සිනමාවට ආදරේ කරන අයට මේ ෆිල්ම් එක බලන්න ආරාධනා කරනවා !!
Share
Links
Comments


