Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2576 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
Happy Phirr Bhag Jayegi (2018) Sinhala Subtitle

Happy Phirr Bhag Jayegi (2018) Sinhala Subtitle

Your rating: 0
8.0 1 1 vote
Aug. 24, 2018India136 Min.

Happy Phirr Bhag Jayegi (2018) Sinhala Subtitle

Happy Phirr Bhag Jayegi (2018) Sinhala Sub
Happy Phirr Bhag Jayegi (2018) Sinhala Subtitle
Happy Phirr Bhag Jayegi (2018) Sinhala Subtitles
හැපී No 1
මෙයා චීනෙට යන්නෙ එයාගෙ මහත්තයා ගුඩ්ඩුත් එක්ක. ගුඩ්ඩුගෙ සංගීත ප්‍රසංගයකට. එයාර්පෝට් එකෙන් එලියට ආවම ගුඩ්ඩු දකිනවා Prof. හර්ප්‍රීත් කෞර් කියල බෝඩ් එකක් කනපිට හරෝලා අල්ලන් ඉන්න චීන මනුස්සයෙක්ව. මේ දෙන්නා ඒ මනුස්සයත් එක්ක යනවා කැම්පස් එකකට. එතෙන්දි ගුඩ්ඩුට සිංදුවක් කියන්න ඕනෙ උනත් හැපීට බොන්සායි ගැන දේශනයක් කරන්නත් වෙනවා. බොන්සායි ගැන මෙලෝ දෙයක් නොදන්න හැපී ගහක් ගැන කියල බේරෙනවා. එතනින් එලියට එන මේ දෙන්නා චීනෙ ඇවිදින්න යනවා.

හැපී No 2
මෙයා චීනෙට එන්නෙ රස්සාවකට. එයාර්පෝට් එකේදි හර්ප්‍රීත් කෞර් සහ ගුර්දීප් සිං කියල බෝඩ් එකක් අල්ලන් ඉන්න චීන මනුස්සයෙක් එක්ක යනවා. ඒ මනුස්සයා මේ හැපීව එක්ක ගිහින් හිර කරනවා. මේ මිනිහා වැඩ කරන්නෙ චැන්ග් කියල කෙනෙකුට. චෑන්ග්ට ඕනෙ හැපීගෙ මහත්තයා ගුඩ්ඩුව ප්‍රාන ඇපයට තියාගෙන හැපී ලවා වැඩක් කරවගන්න. ඒ වැඩේට චෑන්ග් තව දෙන්නෙක්ව පැහැරගන්නවා. මගුල් අශ්වයා පිටේ මගුල් පෙරහැරේ ආපු දමන් සිං බග්ගාවයි, විශ්‍රාම උත්සවේ හිටපු ASP උස්මාන් අෆ්රිඩිවයි. ඒත් මේ දෙන්නව අරන් එද්දි හැපී පැනල ගිහින්.කරන්න හිටපු වැඩේ පැත්තකට දාලා චෑන්ග් මේ මිනිස්සු දෙන්නව දානවා හැපීව හොයන්න. හැපීව හොයාගන්න මේ දෙන්නා ආපහු චෑන්ග් ලගට එනවා වෙනුවට පැනල යනවා.

2016 අවුරුද්දෙ ආපු Happy Bhag Jayegi කියන චිත්‍රපටියෙ දෙවන කොටස තමයි මේ. හැබැයි ඒ දෙකේ වැඩි සම්බන්දයක් නම් නෑ. 2018 අගෝස්තු මාසෙ 24 වෙනිදා ඉන්දියාවෙ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ පලවෙනි චිත්‍රපටිය අධ්‍යක්ශනය කරපු Mudassar Aziz විසින්. රංගනයෙන් දායක වෙන්නෙ Sonakshi Sinha, Diana Penty, Jimmy Shergil, Ali Fazal, Jassi Gill, Piyush Mishra සහ Jason Tham. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sohail Sen. ගී පද රචනය Mudassar Aziz සහ Qamar Jalabadi ගෙන්.

පලවෙනි චිත්‍රපටිය බලපු අය දන්නව ඇති හැපී පැනල ගිහින් මොන ජංජාලයක්ද වෙන්නෙ කියල. මේ චිත්‍රපටියෙ හැපීල දෙන්නෙක්ගෙන් වෙන ජරමර තමයි තියෙන්නෙ. හොඳට හිනා වෙන්න පුලුවන් චිත්‍රපටියක්. හොඳ කොපියක් ඇවිත් සෑහෙන දවසක් උනත් ඉවර කරගන්න පුලුවන් උනේ අද තමයි. ඒ වගේම කවීනු මල්ලිටත් ස්තූති වන්ත වෙන්න ඕනෙ උදව් කලාට. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

Subtiltes By

දහරා මුතු අමා”

(Baiscopelk)

Happy Phirr Bhag Jayegi (2018) Sinhala Subtitle

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Sonakshi Sinha isHarpreet “Happy” Kaur
Harpreet “Happy” Kaur
Jimmy Shergill isDaman Singh Bagga
Daman Singh Bagga
Jassie Gill isKhushwant Singh Gill
Khushwant Singh Gill
Diana Penty isHarpreet “Happy” Kaur
Harpreet “Happy” Kaur
Piyush Mishra isUsman Afridi
Usman Afridi
Bijou Thaangjam isChinese Agent
Chinese Agent

Similar titles

Deva (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dobaaraa (2022) Sinhala Subtitles
Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 4: All the Time in the World (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Night at the Museum: Kahmunrah Rises Again (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Race 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles
Gaslight (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Young & Beautiful (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published