Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

පරිමිලාගෙ ආතල් පවුල

පරිමලාගෙ පව්ල.. මේක හෙනම හෙන ආතල් ෆිල්ම් එකක්.. හිනාවෙවී බලන්න පුලුවන් මෙහෙම ෆිල්ම් එකක්නම් හම්බුනේ කලාතුරකින්. බලන්න බලලා රසවිඳින්න.
ශක්ති මධු කියන්නෙ පර්මලාගෙ දුවලා දෙන්නා. හරිම කටකාරයි මේ දෙන්නා වර්ගීස් කියලා කොල්ලෙක් එක්ක ප්‍රශ්නයක් දාගන්නවා. පස්සෙ පවුලෙ අය එකතුවෙලා තීරණය කරනවා වර්ගීස්ව මරන්න. හම්මටසිරි මෙන්න පහුවදා වර්ගීස් සෙත්තපොච්චි වෙච්චි. දැන් කවුද හත්තික්කේ මූව මැරුවෙ. පව්ලෙ එකා එකා එකිනෙකාට කියනවා ඔයා මැරෙවෙ ඔයා මැරුවෙ කියලා. ඒත් එක්කම තව මිනීමැරුම් වෙනවා. බලන්න ගන්න හෙනම ආතල්. ඔය ඔක්කොම අස්සෙ කුඩු සීන් එකකුත් යනවා.

Comments