The Penthouse කියන්නේ rich families, revenge, jealousy, secrets සහ murder වගේ දේවල් mix වෙච්ච drama එකක්. Story එක Hera Palace කියන luxury apartment එක වටා තමයි යන්නේ. එතන ඉන්න හැමෝම තමන්ගේ status එක, සල්ලි සහ තමන්ගේ දරුවන්ගේ future එක වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි.

මුලින් story එක සාමාන්‍ය family drama එකක් වගේ පටන් ගත්තත්, ටික ටික mystery සහ revenge පැත්තට යනවා. එක episode එකක් බැලුවට පස්සේ ඊළඟ episode එකේ මොකද වෙන්නේ කියලා බලන්න හිතෙන තරමට twists තියෙනවා. 😮‍💨🔥

Characters ටිකත් ගොඩක් interesting. සමහරුන්ට ආදරේ කරන්න හිතෙනවා, සමහරුන්ට නම් හොඳටම තරහා යනවා 😂. Acting පැත්තෙන් නම් cast එකම ගොඩක් හොඳයි. විශේෂයෙන් villains ලගේ acting එක පට්ට.

හැබැයි සමහර වෙලාවට story එක ටිකක් over වෙනවා. එක ප්‍රශ්නයක් ඉවර වෙන්න කලින් තව ප්‍රශ්නයක් එනවා. සමහර දේවල් realistic නැති වුණත්, drama එකේ entertainment එක නිසා ඒක එච්චර ගණන් ගන්නෙ නෑ.

Overall, The Penthouse කියන්නේ boring වෙන්නේ නැති, suspense සහ drama පිරුණු series එකක්. Rich family dramas, revenge, mystery සහ unexpected twists වලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න වටිනවා.

Overall Rating – 9/10 🔥❤️

 

 

සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ නිමාෂා රත්නාය​ක විසින්.

Comments

August 10, 2026

Godak kal balan hitiya
Thnq 🥹❤️

August 11, 2026

Our sticky love drama eka oni

August 11, 2026

This show is so good. I’m waiting for the next episode.

August 11, 2026

Thank youuuu 🥹… ithuru tikth ikmnta oneeeee

August 11, 2026

Hammooo athi ynthm.. awurudu ganakata kalin balapu mage favourite kdrama eka denkam balagena hitiya godak kal

August 17, 2026

Respectfully could you please upload the next episodes?
We’d love to have more episodes..
Thank you

August 19, 2026

Plz ithuru ep tikath ikkmanata dannakoo😭😭😭😭😭😭

August 21, 2026

මේක බන් මහ ගෙදර වගේ කතාව ලස්සනයි පට්ට දිගයිනෙ කතාව

August 22, 2026

Seson dekth dnn ane ikmntm🤌

August 22, 2026

Ikmnata epi okkom dnnko🤌

August 22, 2026

Admin mekt mulikathwwe dennkk kattiya bedagen ikmnt mek completed krnnko

August 23, 2026

Ane plz me drama ek ikkmanata okkoma epi tika dennakoooo. Godak aya asawen baln inna ekak ne 😩😩

August 23, 2026

Sahena kalayak thisse hoyapu drama ekak meka. Cinesubz eke dala kiyala dakkama mara sathutak awe. Eth dan ep denne parakku wela ne. Plz puluwn tharam ikkmanata denna 🥺🥺🥺

August 23, 2026

Respectfully could you please upload the next episodes?
We’d love to have more episodes..
Thank you

August 24, 2026

Ikmnata epi okkom dnnko🤌