Harley Quinn (2019) TV Series | S01-03 | Complete
Harley Quinn (2019) – (හාර්ලිගේ නව ඇරඹුම)
ඔන්න අද මම අරන් ආවේ 2019 දී නිකුත් වුණු, DC ලෝලීන් අතර මාරම ජනප්රිය වුණු Harley Quinn Animation Series සීසන් එකට සිංහල උපසිරැසියයි!
මේක 18 ට වැඩි අය බලනවානම් තමයි හොද. 💀
කතාව පැත්තට ගියොත්, Joker තමන්ට ඇත්තටම ආදරේ නැහැ කියලා තේරුම් ගන්න Harley , එයාගෙන් වෙන් වෙන්න තීරණය කරනවා. ඊට පස්සේ ජෝකර්ගෙන් තොරව අපරාධ ලෝකයේ ඉහළටම යන්න හිතාගෙන, ප්රසිද්ධ Legion of Doom කණ්ඩායමට එකතු වෙන්න එයා ගේමක් ගහනවා.
මේ ගමන යන්න එයා Poison Ivy, Dr. Psycho, King Shark සහ Clayface එක්ක එකතු වෙලා අමුතුම විදියේ පිස්සු ටීම් එකක් හදාගන්නවා.
තව මේ සීරිස් එකේ අපිට Bat Man සහා Justice League එකත් බලාගන්න පුලුවන් කොටින්ම කිව්වොත් මේ සීරිස් එකේ නැති එකෙක් නෑ.
හාලිගේ වෙනස්ම පැත්තක් බලන්න, Comedy සහ Action පිරුණු මේ කතාව Adult Animation Series වලට ආස හැමෝම අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්! එහෙනම් ඉක්මනින්ම හමුවෙමු. හැමෝටම ජය වේවා!
Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ සචින් විසින්.
- 1
'Til Death Do Us Part Nov. 29, 2019 - 2
A High Bar Dec. 06, 2019 - 3
So, You Need a Crew? Dec. 13, 2019 - 4
Finding Mr. Right Dec. 20, 2019 - 5
Being Harley Quinn Dec. 27, 2019 - 6
You're a Damn Good Cop, Jim Gordon Jan. 03, 2020 - 7
The Line Jan. 10, 2020 - 8
L.O.D.R.S.V.P Jan. 17, 2020 - 9
A Seat at the Table Jan. 24, 2020 - 10
Bensonhurst Jan. 31, 2020 - 11
Harley Quinn Highway Feb. 07, 2020 - 12
Devil's Snare Feb. 14, 2020 - 13
The Final Joke [S01 Last Episode] Feb. 21, 2020
- 1
New Gotham Apr. 03, 2020 - 2
Riddler U Apr. 10, 2020 - 3
Catwoman Apr. 17, 2020 - 4
Thawing Hearts Apr. 24, 2020 - 5
Batman's Back, Man May. 01, 2020 - 6
All the Best Inmates Have Daddy Issues May. 08, 2020 - 7
There's No Place to Go But Down May. 15, 2020 - 8
Inner (Para) Demons May. 22, 2020 - 9
Bachelorette May. 29, 2020 - 10
Dye Hard Jun. 05, 2020 - 11
A Fight Worth Fighting For Jun. 12, 2020 - 12
Lovers' Quarrel Jun. 19, 2020 - 13
Something Borrowed [S02 Last Episode] Jun. 26, 2020
- 1
Harlivy Jul. 28, 2022 - 2
There's No Ivy in Team Jul. 28, 2022 - 3
The 83rd Annual Villy Awards Jul. 28, 2022 - 4
A Thief, A Mole, An Orgy Aug. 04, 2022 - 5
It's a Swamp Thing Aug. 11, 2022 - 6
Joker: The Killing Vote Aug. 18, 2022 - 7
Another Sharkley Adventure Aug. 25, 2022 - 8
Batman Begins Forever Sep. 01, 2022 - 9
Climax at Jazzapajizza Sep. 08, 2022 - 10
The Horse and The Sparrow [S03 Last Episode] Sep. 15, 2022



















