Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

දරුවන් විකුණන නරුමයින්ට මාරාන්තික ප්‍රහාරයක්?

2007 වසරේ මුළු ලෝකයම වසඟයට ගත්ත ආදර කතාව සහ ක්‍රියාදාම මතකය අලුත් කරමින්, 2026 වසරේ තිරගත වුණු Awarapan 2 චිත්‍රපටය මේ වෙනකොට IMDb 6.4 ක අගයක් ලබාගෙන තියෙනවා. මුල් චිත්‍රපටයේ නිර්මාතෘ මොහිත් සූරිගේ මඟපෙන්වීම යටතේ නිර්මාණය වුණු මේ ක්‍රියාදාම සිනමා නිර්මාණයෙන්, එදා ශිවම්ගේ චරිතයෙන් අපේ හදවත් දිනාගත් ඉම්රාන් හෂ්මි ආයෙමත් තමන්ගේ සුපිරි රංගන ප්‍රතිභාව දිගහැරලා තියෙනවා.
අතීතයේ කරපු වැරදිවලින් මිදිලා, හිතේ තියෙන ලොකු වේදනාවෙන් නිදහස් වෙන්න හදන ශිවම් වටා තමයි මුළු කතාවම ගෙතෙන්නේ. අඳුරු පාතාල ලෝකයෙන් ඈත් වෙලා සාමකාමී ජීවිතයක් හොයනකොට, බලාපොරොත්තු නොවෙන විදිහට අසරණ ජීවිතයක් බේරගන්න ආයෙමත් මරාන්තික සටනකට මැදිහත් වෙන්න ඔහුට සිද්ධ වෙනවා. පරණ පලිගැනීම්, අලුත් සතුරන් සහ හිත කම්පා කරවන හැඟීම් එක්ක ගලාගෙන යන මේ කතාවේ අවසානය මොන වගේ වෙයිද කියලා කුතුහලය ඉහළින්ම තියෙනවා.
මේ සුපිරි සිනමාපටයේ සිංහල උපසිරැසි සහිත වීඩියෝව දැන්ම cinesubz.lk වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගෙන රසවිඳින්න. ජයවේවා!

Comments