Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Dream Girl (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Dream Girl (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
votes
Sep. 13, 2019India142 Min.
Dream Girl (2019) | සිහින කුමරි..

අයුශ්මාන් කුරානා ගැන ඉන්දියානු සිනමාව ගැන දැනුමක් තියෙන කෙනෙක් බොහොම හොඳින් දන්නවා ඇති. සාමාන්‍ය සිනමා රටාවෙන් වෙනස් වුනු අවදානම් සහගත සිනමා නිර්මාණයන් වලට අත තියල සිනමාව පැත්තෙන් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල නෙලාගත් කෙනෙක් තමා අයුශ්මාන් කියන්නේ. ඉතාමත් දක්ෂ ගායකයෙක්, නිවේදකයෙක් මෙන්ම අතිදක්ෂ නළුවෙක් වන අයුශ්මාන් බොලිවුඩ් සිනමාවේ පහුගිය කාලයේ ලොකු පෙරලියක් ඇති කරන්නට සමත් වූවා. පහුගිය වසර කිහිපයේම ඉතාමත් උසස් තත්වයේ තාත්වික සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙමින් ඉහල විචාරක ප්‍රසාදයන් වලට බඳුන් වුනු නළුවෙක් තමයි ඔහු. එමෙන්ම තිරපිටපත් තෝරා ගැනීම අතින් මාගේ පෞද්ගලික අදහස අනුව අමිර්කාන්ට පසු හොඳම තිරපිටපත් තෝරා ගැනීමක් තියෙන නළුවෙක් විදිහට තමයි මා ඔහුව දකින්නේ. අමීර්කාන්, නානි, අයුශ්මාන් යනු එවන් තිරපිටපත් තෝරාගැනීම් අතින් හොඳ නමක් දිනාගත් නළුවන් තිදෙනෙක්.

අයුශ්මාන් පහුගිය වසරේ රඟපෑ අන්ධාධුන් සහ බදායි හෝ සහ මීට ටික කලකට පෙර පැමිණි ආටිකල් 15 චිත්‍රපටිය ඉතාමත් ඉහල ප්‍රේක්ෂක ප්‍රසාදයක් සහ දිනාගන්නට සමත් වුවා. එම චිත්‍රපට තුනම IMDB 8/10 පසු කරන්නට සමත් වූවා. එමෙන්ම සම්මාන උළෙලවල් රැසකදීම හොඳම නළුවාට හිමි සම්මානයද ඔහු දිනාගනු ලැබුවා. ඉතිං ඉන් පසු මේ වසරේ අයුශ්මාන්ගේ මීළඟ චිත්‍රපටය වූයේ Dream Girl චිත්‍රපටයයි. ගෑණු කටහඬක් සහිතව කතා කල හැකි උපතින්ම ආ හැකියාවක් සහිත පුද්ගලයෙකු වටා ගෙතන මේ කතාව අයුශ්මාන්ගේ රංගන හැකියාවේ තවත් පැත්තක් පෙන්නුම් කරන්නට සමත් වනවා. අයුශ්මාන් සමගින් මෙහි Nushrat Bharucha, Annu Kapoor, Manjot Singh, Vijay Raaz ඇතුළු රංගන ශිල්පින් රැසක් රංගනයේ නිරත වනවා. Raaj Shaandilyaa ගේ අධ්‍යක්ෂණයෙන් සහ Ekta Kapoor සහ Shobha Kapoor දෙපලගේ නිෂ්පාදනයෙන් හැඩවන මේ චිත්‍රපටය පහුගිය සැප්තැම්බර් 13 වනදා තිරගතවීම ආරම්භ කරමින් ඉන්දියානු රුපියල් කෝටි 200කට අධික ආදායම් මුදලක් ඉපයීමට සමත් වුවා.

වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ, මගහැරගන්නේ නැතුව නරඹන්න කියා ආරාධනා කර සිටිනවා. සාමාන්‍ය සිනමා රටාවෙන් වෙනස් වුනු සිනමා නිර්මාණයක් නිසාවෙන් ඔබට අලුත් අද්දැකීමක් එකතු කරනු ඇති. ලස්සන සින්දු දෙක තුනක් එහෙමත් චිත්‍රපටයේ තියෙනවා.

    Dream Girl Complete Collection
  1. Dream Girl (2019)
  2. Dream Girl 2 (2023)

Subtiltes By

තාරක නුවන් දිල්හාර”| දහරා මුතු අමා”
(Baiscopelk)
IMDb Rating 7 13,561 votes
Dream Girl (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dream Girl (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dream Girl (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dream Girl (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Rohit Gupta
Director

Cast

Ayushmann Khurrana isKaramveer Singh / Pooja
Karamveer Singh / Pooja
Annu Kapoor isJagjeet Singh
Jagjeet Singh
Manjot Singh isSmiley Singh
Smiley Singh
Vijay Raaz isRajpal Kirar
Rajpal Kirar
Rajesh Sharma isMauji (WJI)
Mauji (WJI)
Nidhi Bisht isRoma Gupta
Roma Gupta
Abhishek Banerjee isMahinder Rajput
Mahinder Rajput
Raj Bhansali isChandu “Toto” Pushp
Chandu “Toto” Pushp

Similar titles

Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oh Baby (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Koode (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bruce Lee – The Fighter (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
We Have a Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Time in China II (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Night at the Museum: Kahmunrah Rises Again (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pei Mama (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sarocharu (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Unarvu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published