scream පලවෙනි චිත්රපටයෙන් පස්සෙ අවුරුදු 25 කට පස්සෙ තමයි මේ ෆිල්ම් එක එන්නෙ (😀😀පලවෙනි එක එනකොට මම ඉපදිලාවත් නෑ 😀😀) බිලි ලුමිස්ගෙ දුවත් ඉන්නවා..
ගෙදරක තනියම ඉන්න ගැනු ලමයෙකුට කෝල් එකක් එනවා ඒ කතා කරන කෙනා ප්රශ්න ටිකක් අහනවා එවට හරියට උත්තර නොදුන්නොත් මැරෙන්න තමා වෙන්නේ ඉතින් ඒ ප්රශ්න මොනවාද? කව්ද මේ මිනීමරුව කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා හොදේ..🎬🎬🎬🎬