Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

6241 Views
  • Player 01
  • Player 02
  • Player 03
Dejavu (2022) Sinhala Subtitles | “මහා මොළකරු” | සිංහල උපසිරැසි සමඟ

Dejavu (2022) Sinhala Subtitles | “මහා මොළකරු” | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
0.0 0 0 votes
Jul. 21, 2022India119 Min.

Dejavu (2022) Sinhala Sub
Dejavu (2022) Sinhala Subtitle
Dejavu (2022) Sinhala Subtitles

Dejavu (2022)

ඉතින් දමිළ සිනමා රසිකයන් දන්නවා අභිරහස් , ත්‍රාසජනක දමිල සිනමාව කිව්ව ගමන්ම අපේ හිතට එන නලුව තමයි අරුල්නිදි කියල. ආයේ දෙකක් නෑ එයා තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ. ඉතින් එයා එක්කම Smruthi Venkat, Madhoo, Achyuth Kumar, Kaali Venkat, Chetan K රංගනයෙන් දායක වෙනවා. Madhoo මෙයා ගැනනම් කතා නොකරම බෑ. මධු කියපු ගමන්ම මතක් වෙන්නේ රෝජා චිත්‍රපටයයි. එයත් මේකේ ප්‍රධානතම චරිතයට පන පොවනවා. ඉතින් කතාව කැරකෙන්නේ අරුල්නිධ්, අචුයුත් කුමාර් හා මධු අතර. ඒකෙත් අචුයුත් ගේ චරිතයට නියම සාධාරණයක් ඉෂ්ඨ කරල තියෙනවා. මේ ෆිල්ම් එකේ මම පෞද්ගලිකව කැමතිම චරිතයක් වුනා ඒක.

අධ්‍යක්ෂණයනම් නවක අධ්‍යක්ෂකවරයා වන Arvindh Srinivasan. කිසිම ප්‍රශ්නයක් නෑ. නවක බවක් පේන්න නෑ. කතාව හා නලු නිළියන්ව හොදාකාරව හසුරුවාගෙන තියෙනවා. සංගීතයනම් විශේෂ තැනක් අරන් තිබ්බා. ඒක කරල තිබ්බේ අපේ Ghibran මහතයා. එයා ගැන අහන්න දෙයක් නෑනේ. සිනමාකරණය P. G. Muthiah විසින් හා සංස්කරණය Arul E Siddharth විසින්.

Dejavu (2022) Sinhala Subtitle

කතාව ගැන බලමු.

කතා ලියන්නෙක් එයා ලියන දේ ඒ විදියටම සිද්ධ වෙනවා. අර මා කිව්වා වගේම තවත් මිනිමැරුමක් ඒකත් දුෂ්ණය කර තරුණියක්ව මරා දැමීම, ඒ හා සමානව තවත් තරුණියක්ව පැහැරගැනීමක්. ඒකත් ඒ ප්‍රාන්තයේ නියොජ්‍ය පොලිස්පතිගෙ දුව. මේ හැම දෙයක්ම ලියන මේ නවකතා කරු කව්ද ? එහේමනම් බැලිල්ලක්ම තමයි. දැන් ඇති නේද මිනිමැරුම්තුලින් හමුවුනා. ❤❤❤

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම 000 වෙබ් අඩවියේ පීටර් බාත්ලට් විසිනි

Subtiltes By

தேஜாவு

(N/A)

IMDb Rating 7.8 212 votes
Dejavu (2022) Sinhala Subtitles | “මහා මොළකරු” | සිංහල උපසිරැසි සමඟ
Dejavu (2022) Sinhala Subtitles | “මහා මොළකරු” | සිංහල උපසිරැසි සමඟ
Dejavu (2022) Sinhala Subtitles | “මහා මොළකරු” | සිංහල උපසිරැසි සමඟ
Dejavu (2022) Sinhala Subtitles | “මහා මොළකරු” | සිංහල උපසිරැසි සමඟ
Dejavu (2022) Sinhala Subtitles | “මහා මොළකරු” | සිංහල උපසිරැසි සමඟ
Dejavu (2022) Sinhala Subtitles | “මහා මොළකරු” | සිංහල උපසිරැසි සමඟ
Dejavu (2022) Sinhala Subtitles | “මහා මොළකරු” | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Summer Ghost (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Triple 9 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Miral (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hey Sinamika (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published