Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
Shamshera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Shamshera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
votes
Jul. 22, 2022India158 Min.
Bandits by duty... Freedom our faith.

Shamshera (2022) Sinhala Sub
Shamshera (2022) Sinhala Subtitle
Shamshera (2022) Sinhala Subtitles

Shamshera (2022)


ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්…ඉතින් හින්දි සිනමවට ලැදි හැමෝම මේ චිත්‍රපටිය බලන්න ආශාවෙන් බලන් හිටියා කියලනම් කියන්න පුලුවන්…2022 ජූලි 22 සිනමාශාලාවලට නිකුත් උන Shamshera චිත්‍රපටිය තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ…Ranbir Kapoor,Sanjay Dutt ,Vaani Kapoor රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටියට ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගෙන්නම් හොද ප්‍රථිචාර ලැබුනේ නෑ…බ්‍රිතාන්‍යය ජාතිකයන්ව හොද කරල ඉන්දියානුවන්වම හතුරන් විදියට පෙන්නලා තිබෙන නිසා තමයි ගොඩක්ම ඒකට හේතු වෙලා තියෙන්නේ කියල තමයි දැනගන්න ලැබෙන්නේ…ඉතින් කොහොම හරි ඔයාලම බලල තීරණය කරන්නකෝ එහෙනම් චිත්‍රපටිය කොහොමද කියල..

ඉතින් කතාව ගැන කිව්වොත් ,1891 දී ඉන්දියාවේ තිබ්බ එක්තරා ජාතියක් තමයි කමේරන්ලා කියන්නේ….ඉතින් සෑම ජාතියකින්ම පහත්ම ජාතිය ලෙස සැලකුවේ මේ කමේරන්ලව,කමේරන්ලට මේ විදියට සලකන නිසාම ඔවුන් තීරණය කරනවා බ්‍රිතාන්‍යය රජයට එරෙහිව නැගීසිටින්න,එහිදී තමයි බ්‍රිතාන්‍යය රජයේ නිලධාරියෙක්වෙන ශුද් සිං නම් කෙනෙක් කමේරන්ලගේ නායකයා වන ශම්ශේරට යෝජනාවක් ගේන්නේ…ඒක තමයි ඔවුන් සියල්ලම රජයට බාරවුනොත්,වෙනමම භූමියක් ලබාදීලා ඔවුන්ට නිදහසේ ජීවත්වෙන්න ඉඩලබාදෙනවා කියල…මේකට කැමති වෙන ශම්ශේරා,ඔහුගේ මිනිසුන් සියල්ලම සමග බ්‍රිතාන්‍යය බලකොටුවට යනවා…ඒත් එතනදී වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්…බිර්තාන්‍යය රජය කමේරන්ලා සියල්ලන්වම සිරබාරයට ගෙන වහල්ලු විදියට බලකොටුවේ සිරකරගන්නවා…එතනින් එහාට මොකක් වෙයිද කියල දැනගන්න අරගෙන බලන්නකෝ එහෙනම් Shamshera …

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම zoom වෙබ් අඩවියේ ලහිරු උදයංඟ විසිනි

Subtiltes By

शमशेरा
(N/A)
IMDb Rating 5.1 49,074 votes
Shamshera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shamshera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shamshera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shamshera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shamshera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Ranbir Kapoor isBalli/Shamshera
Balli/Shamshera
Sanjay Dutt isDaroga Shuddh Singh
Daroga Shuddh Singh
Iravati Harshe isBalli's Mother
Balli's Mother
Ronit Roy isPir Baba
Pir Baba
Saurabh Shukla isDhood Singh
Dhood Singh

Similar titles

Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Action (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Predator (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix and the Vikings (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shortcut (2020) With Sinhala Subtitles
Ajagajantharam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aanandam (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Green Lantern: Beware My Power (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Outlaws (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lesson Plan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Dias August 27, 2022 Reply

    Good

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published