Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Unstoppable (2010) Sinhala Subtitles | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]

Unstoppable (2010) Sinhala Subtitles | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]

Your rating: 0
votes
Nov. 04, 2010United States98 Min.
1,000,000 Tons. 100,000 Lives. 100 Minutes.

(Unstoppable (2010) Sinhala Sub , Unstoppable (2010) Sinhala Subtitle , Unstoppable (2010) Sinhala Subtitles)

කම්මැලිකමක් නැතුව රසවිඳින්න පුලුවන් වගේම දුම්රිය වලට සම්බන්ධ චිත්‍රපටියක් වෙච්ච The Taking of Pelham 123 චිත්‍රපටයේ අධ්‍යක්ෂක Tony Scott ගේම තවත් චිත්‍රපටයක් අද බලමුද? කලින් එක වගේම මේකත් දුම්රිය වලට සම්බන්ධ එකක්. ඒ වගේම ප්‍රධාන නලුවත් සමානයි. ඒ තමා Denzel Washington. ඒ වගේම තවත් සුවිශේෂ දෙයක් තමා මේ චිත්‍රපටය තනා තියෙන්නේ ඇත්තම සිදුවීමක් අනුසාරයෙනුයි. ඒ තමා 2001 මැයි 15 සිදුවූ CSX 8888 සිදුවීම. දුම්රියේ රියදුරා වේගය අඩාල කොට මාරු කිරීමට අමතක වී තිබුණු රේල් පාර මාරුකිරීමට දුම්රියෙන් බැස දිව යනවා. ඒත් අත්වැරදීමකින් ඔහු දුම්රියේ වේගය වැඩිකිරීම නිසා හා තවත් හේතු මත දුම්රියේ වේගය වැඩිවනවා. ඒ නිසා ඔහුට මාර්ගය පීලී ගන්වා නැවත නැගීමට තැත්කලත් එය අසාර්ථක වෙනවා. ඒ නිසා එම දුම්රිය පාලනයකින් තොර ස්වයංක්‍රීයව ගමන් කරන දුම්රියක් බවට පත්වෙනවා. ඒ වගේම එහි අනතුරු දායක ද්‍රව්‍යක් පිරවූ ගැල් කිහිපයක් ම තිබෙන නිසා අනතුරුදායක බව වැඩි වෙනවා. මේ දුම්රිය නැවැත්වීමට ගන්නා අනතුරුදායක උත්සහය අනුසාරයෙන් තවත් අඩුවැඩිය එකතු කොට නිපදවූ චිත්‍රපටයක් තමා මේ චිත්‍රපටය. හැමෝටම කාලෙකින් හොඳ රසවින්දනයක් ලබන්න හැකි වෙයි කියලා හිතනවා.

Subtiltes By

ප්‍රදීප් නිශාන්ත (Baiscopelk)
(PG-13)
IMDb Rating 6.8 197,133 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Tony Scott
Director

Cast

Denzel Washington isFrank Barnes
Frank Barnes
Chris Pine isWill Colson
Will Colson
Rosario Dawson isConnie Hooper
Connie Hooper
Kevin Corrigan isInspector Werner
Inspector Werner
Jessy Schram isDarcy Colson
Darcy Colson
Elizabeth Mathis isNicole Barnes
Nicole Barnes

Similar titles

Journey 2: The Mysterious Island (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Twilight Saga: Breaking Dawn – Part 1 (2011)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Independence Day (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hyper (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman vs Teenage Mutant Ninja Turtles (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: The Dark Knight Returns, Part 1 (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mister (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Man Who Knew Infinity (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Who Am I (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published