Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3821 Views
  • Watch trailer
  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 03
Mythica: The Godslayer (2016) Sinhala Subtitles

Mythica: The Godslayer (2016) Sinhala Subtitles

Your rating: 0
9.8 4 4 votes
Dec. 17, 2016United States118 Min.

Mythica: The Godslayer (2016) Sinhala Subtitles | ද ගොඩ්ස්ලේයර් [සිංහල උපසිරැසි සමඟ]

දැන් අපි චිත්‍රපටය පැත්තට ටිකක් හැරුනොත් ඔයාලා දකින්න ඇති ඔයාලට ටිකක් හුරුපුරුදු චිත්‍රපට මාලාවක තවත් එක් දිගහැරුමක් තමයි මේ ගෙනත් තියෙන්නෙ කියලා. ඒ තමයි Mythica චිත්‍රපට මාලාවේ අලුත්ම දිගහැරුම වන The Godslayer චිත්‍රපටය. මේක තිරගත වෙන්නෙ 2016 වර්ෂයේදියි. 2016 නොවැම්බර් 19 වන දින ඉඳලා තමා මේකේ තිරගත වීම ආරම්භ වෙන්නේ. ඒ වගේම මේකට Imdb rating 5.3ක් හිමිවෙලා තියෙනවා.මිනිත්තු 118ක ධාවන කාලයකින් යුක්ත මේ චිත්‍රපටය අයත් වන්නේ Action/Adventure/ Fantasy කියන කැටගරියට. සුපුරුදු විදිහට Melanie Stone: Marek විදිහටත් Matthew Mercer: Szorlock ටත් Jake Stormoen: Dagen ටත් Nicola Posener: Teela ටත් සහ Adam Johnson: Thane විදිහටත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

මේකේ සිද්ධි දාමය වෙන්නේ Lich Kingගේ Zombie හමුදා ලෝකය විනාශ කරනවා.මේක වෙන්නේ Marek සහ එයාගේ යාළුවා වන Dagen දෙන්නා දෙවියකුගේ ආයුධයක් හොයාගන්න ගමන් අරඹන අතර කාලය තුලදි. ඒත් කව්රුත් පුදුමයට පත්කරමින් Marek එකතු වෙනවා හතුරන්ගෙ පැත්තට. ඒ කියන්නෙ Szorlock ගේ පැත්තට. හැබැයි එයා Szorlockගේ පැත්තට එකතු වෙන්නෙ වෙන අරමුණකින්.ඒ අරමුණ මොකක්ද කියලා ඔයාලම චිත්‍රපටය නරඹලා අවබෝධ කරගන්නකෝ.

Subtiltes By

විහඟ පියුමාල්

(Baiscopelk)

IMDb Rating 5.4 1,381 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

John Lyde
Director

Cast

Similar titles

King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deepwater Horizon (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Daddy’s Home (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tomorrowland (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sketch (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blackhat (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monsters of Man (2020) With Sinhala Subtitles
Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Witcher: Nightmare of the Wolf (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rudhramadevi (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • dew April 10, 2025 Reply

    mke tiyenne vena film ekkne

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published