Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2938 Views
  • Player 01
  • Player 02
  • Player 04 480p
  • Player 04 720p
Saakini Daakini (2022) Sinhala Subtitles

Saakini Daakini (2022) Sinhala Subtitles

Your rating: 0
9.6 9 9 votes
Sep. 16, 2022India

Saakini Daakini (2022) Sinhala Subtitles | “රහසක ගෙතුනු මිතුදම” | සිංහල උපසිරැසි සමඟ

Saakini Daakini (2022) Sinhala Sub
Saakini Daakini (2022) Sinhala Subtitle
Saakini Daakini (2022) Sinhala Subtitles

 

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…
අද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්බර් 16 internal Realease වුන… ගොඩක් අය උපසිරැසි ඉල්ලුව තවත් සුන්දර චිත්‍රපටයකට උපසිරැසියක්. පැය 1 විනාඩි 58 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් යක්ෂනියන් දෙන්නෙක්ගෙ කතාවක් තමයි.. එකෙක් “ශාකිනි- අනිකා දාකිනි” කව්ද මේ..?

5.9/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Comedy : Action කාණ්ඩයට අයත් තෙලිඟු චිත්‍රපටයක්. Nivetha Thomas හා Regina Cassandra මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන අතර තවත් නළු නිළියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Sudheer Varma විසින්. සංගීතය ගැන කතා කරොත් Music මරු. වෙඩි වගේ සුපිරි ( රැප් Song ? එක්කුත් තියෙනවා )

කතාව ගැන කිව්වොත් ශාලිනි දාමිනි [ ශාකනි : දාකිනි ] ? මේ දෙන්නා සමාන්‍යය කෙල්ලො දෙන්නෙක් වුනාට යක්ෂනියො දෙන්නෙක් කිව්වත් වරදක් නෑ ඒක ඉස්සරහට බලන්න. කොහොමහරි ජීවිතේ යම් යම් සිදු වීම් එක්ක මේ දෙන්නා පොලිස් ඇකඩමියකට එනවා පුහුණුවීම් කරලා පොලිසියට බැඳෙන්න. ශාලිනි නම් විනෝදකාමී කෙල්ලෙක්..? දාමිනි නම් OCD තියෙන කෙනෙක් වගේ.. ? දේනනට දෙන්නා පේන්න බැ.. කොහෙන් කොහොමහරි මේ දෙන්නා ඇකඩමිය ඇතුලෙ කම්මැලි වීගෙන යනකොට මේකෙන් එළියට යන්න සැලැසුම් කරනවා. හැබැයි මේ පිටත ලෝකේ.. හිතාගන්න බැරි රහසක් තියෙනවා… මොකක්ද මෙි රහස …? ඒක මෙි ද්විත්ව යක්ෂනියන්ගෙද…? නැත්තම් මේකට පිටතින් සම්බන්ධ වෙන්නෙ කව්ද…? අයේ කියන්නම් මේක කොමඩියක් නෙවෙයි…….! මොකක්ද මෙි ගෙතුනු මිතුදමේ රහස…. ? ඒ ගැන ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★

 

Subtiltes By

ශේන් කෙවින්

(CinerRulk)

IMDb Rating 5.9 204 votes
Saakini Daakini (2022) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Lingoccha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bad Guys: Reign of Chaos (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Geetha Govindam (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games: The Ballad of Songbirds & Snakes (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shock Wave 2 (2020) Sinhala Subtitles
Laal Singh Chaddha (2022) Sinhala Subtitles
Parmanu: The Story of Pokhran (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Not Five Minuttess (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nanban (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Back to the Future Part 3 (1990) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published