Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2483 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
Karthikeya (2014) Sinhala Subtitles

Karthikeya (2014) Sinhala Subtitles

Your rating: 0
10.0 3 3 votes
Oct. 24, 2014India124 Min.

Karthikeya (2014) Sinhala Subtitles (සිංහල උපසිරැසි)

Karthikeya (2014) Sinhala Sub
Karthikeya (2014) Sinhala Subtitle
Karthikeya (2014) Sinhala Subtitles

 

ඔන්න කට්ටියට තවත් තෙලිගු ෆිල්ම් එකක් අරන් ආවා මේක නම් ත්‍රිලර් ගනයට අයත් එකක්. ඔයාල ඒ වගේ ඒවට ආස ඇති කියලා හිතනවා. හැමදාම වගේ මේකත් 2014 වර්ශයේ තිර ගත උන චිත්‍රපටියක්. එහෙනම් චිත්‍රපටිය ගැන කතා කරමුකෝ.

Chandoo Mondeti විසින් අධ්‍යක්ෂනය කරන මෙය අති විශාල IMDB Rating අගයක් අරන් තියෙනවා. ඒ තමයි 8.0 පේනවනෙ කොච්චර හොදද කියලා. මේ චිත්‍රපටිය වෙනුවෙන් රංගනය දක්වන්නේ Nikhil Siddharth, Swati Reddy යන දෙදෙනායි. නිලිය නම් ඔයාල www.zoom.lk එකෙන් දීපු Vadacurry ෆිල්ම් එකෙන් දකින්න ඇතිනේ. 2014 වර්ශයේ ඔක්තොම්බර් 24 වන දින තිරගත වෙන අතර තෙලිගු සහ දමිල භාශවන්ගෙන් නිර්මාණය වී ඇත. චිත්‍රපටිය සඳහා ඉන්දියානු රුපියල් මිලියන 60 වියදම් වෙලා තියෙනවා. ඒ වගේම බොක්ස් ඔෆිස් ආදයම් වාර්ථාවට අනුව. ආදායම උපයලා තියෙනවා රුපියල් මිලියන 200ක් වෙනවා.

ඔන්න එහෙනම් චිත්‍රපටියේ කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. කාර්තික් කියලා වෛද්‍ය සිසුවෙක් ඉන්නවා. එයා හරිම පුදුම කෙනෙක්. ලෝකෙ තියෙන හැම දේකටම පිළිතුරත් තියෙනවා කියලා තමයි එයා කියන්නේ. මේ නිසා මෙයා විශේෂයෙන්ම රහස් සහිත දේවල් ගැන හොයන්න පෙලබෙනවා. මේ අතරේ එක්තරා ගමක ආර්ටිකල් ලියන රචකයෙක් නයෙක් ගහලා මැරෙනවා. ඒ එයා ඒ ගමේ වැහිලා තියෙන දේවාලයක් ගැන පොතක් ලියන්න ගිය නිසා. එක දවසක කාර්තික් එයාගෙ අවසන් විභාගෙන් පස්සේ ස්වේච්චා සේවයෙන් කරන මෙඩිකල් කෑම්ප් එකක් කරන්න අර දේවාලෙ තියෙන ගමට යනවා. ඒ ගිය කාර්තික් වහලා දාල තියෙන දේවාලෙ ගැන හොයන්න පෙලබෙනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලම බලන්න. මොකද මේ ත්‍රිලර් එකක් නිසා සේරම කියලා බෑනේ

IMDb Rating 7.4 5,150 votes
Karthikeya (2014) Sinhala Subtitles

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Tanikella Bharani isValli's Father
Valli's Father
Rao Ramesh isPrudhviraj
Prudhviraj
Kishore isSahadev
Sahadev
Satya isRavi
Ravi
Praveen isPraveen
Praveen
Jayaprakash isDr. Prakash
Dr. Prakash
Tulasi isKarthikeya's Mother
Karthikeya's Mother
Meena Vasu isKarthikeya's sister-in-law
Karthikeya's sister-in-law

Similar titles

Undisputed 3: Redemption (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
G.I. Joe: The Rise of Cobra (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Boon (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Zebra (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veerame Vaagai Soodum (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Miral (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
U Turn (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sathya (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Umma (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published