Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3461 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
Jawaan (2017) Sinhala Subtitles

Jawaan (2017) Sinhala Subtitles

Your rating: 0
6.0 3 3 votes
Dec. 01, 2017India134 Min.

Jawaan (2017) Sinhala Subtitles | සොල්දාදුවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මෙදා පොටේ උපසිරැසි අරන් ආවේ Action, Thriller කාණ්ඩයට අයත් වන තෙළිගු සලරුවකට. 2017 දෙසැම්බර් 01 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ B. V. S. Ravi විසින්. නිෂ්පාදනය Krishna සහ Dil Raju. සංගීත අධ්‍යක්ෂණය S. Thaman. ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙන්නේ Sai Dharam Tej (ජෙයි ලෙස) සහ Mehreen Pirzada (භාර්ගවී ලෙස). Winner (2017) සහ Raja The Great (2017) බලපු අය දන්නවා ඇති මේ දෙන්නා ගැන. වැඩිය ජනප්‍රිය නැති වුනත්(සුපිරි තරු වලට සාපේක්ෂව) මේ චිත්‍රපටයට හිට් ලේබල් එක අලව ගන්න මේ අයට හැකියාව ලැබුණා. වැඩි විස්තර නැතුව කතාව ගැන බලමු.

ජෙයිට තිබ්බ හීනයක් තමයි DRDO (ආරක්ෂාව පිළිබඳ පර්යේශණ හා සංවර්ධනය කරන රාජ්‍ය සංවිධානය) එකට බැඳිලා රට වෙනුවෙන් සේවය කරන එක. ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා සම්මුඛ පරික්ෂණයෙන් සමත් වුනත් ඒ තනතුරට වෙන කෙනෙක්ව තෝරගත්ත නිසා තව කාලයක් බලා ඉන්න මෙයාට සිද්ධ වෙනවා. ඔය අතරේ DRDO එකෙන් හදලා රජයේ හමුදාවට බාරදෙන්න යන මිසයිල ව්‍යාපෘතියකට කෙනෙක් ඇහැ ගහගෙන ඉන්නවා. ඒ තමයි කේෂව්. කේෂව්ට මේ මිසයිල හොරකම් කරන්න සැලසුම් කරද්දි, DRDO එක ඇතුලට එයාගේ කෙනෙක්ව දාගන්න උවමනා වෙනවා. ඒකට විශේෂ මුද්‍රාව සහිත අවසර පතක් හදාගන්න ඕන වෙනවා. ඒ ගැන හොයලා බලද්දි ඒ මුද්‍රාව හදපු කෙනා ගැන දැනගන්න ලැබෙනවා. එයා තමයි Srinivasa Rao එහෙමත් නැත්නම් ජෙයිගේ මාමා. ඉතින් කේෂව්ගේ කට්ටිය එයාව හොයාගෙන වැඩපලට එනවා. ඇවිල්ලා තර්ජනය කරන වෙලාවෙදි ජෙයි එතනට එනවා.

කතාව ගැන කිව්වා ඇති නෙහ් ? . ඉතින් ඒ මුද්‍රාව ගන්න ඒ අයට හැකියාව ලැබෙයිද? මිසයිල ව්‍යාපෘතිය හොරකම් කරගන්න පුලුවන් වෙයිද? භාර්ගවී කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒවා ඉතින් බලලම තමයි හොයාගන්න වෙන්නේ.

තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

Subtiltes By

ශසිත් සඳරුවන් (සඳේ)

(Baiscopelk)

IMDb Rating 4.7 503 votes
Jawaan (2017) Sinhala Subtitles
Jawaan (2017) Sinhala Subtitles
Jawaan (2017) Sinhala Subtitles
Jawaan (2017) Sinhala Subtitles
Jawaan (2017) Sinhala Subtitles
Jawaan (2017) Sinhala Subtitles
Jawaan (2017) Sinhala Subtitles

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

BVS Ravi
Director

Cast

Prasanna isKeshav
Keshav
Satyam Rajesh isJai's friend
Jai's friend
Easwari Rao isJai's mother
Jai's mother
Jayaprakash isJai's father
Jai's father
Nagendra Babu isPolice Commisioner
Police Commisioner

Similar titles

Big Brother (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Okay Madam (2020) Sinhala Subtitles
Mahanubhavudu (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fistful of Vengeance (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rush Hour (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kadamban (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tadap (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Karnan (2021) Sinhala Subtitles | watch Online
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wrath of Man (2021) Sinhala Subtitles
Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published