Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3717 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
The Age of Adaline (2015)  Sinhala Subtitles

The Age of Adaline (2015) Sinhala Subtitles

Your rating: 0
7.9 8 8 votes
Apr. 16, 2015United States112 Min.

The Age of Adaline (2015) Sinhala Subtitles | සදාකාලික රුවැත්තියකගේ කතාවයි මේ…. [සිංහල උපසිරැසි සමඟ]

The Age of Adaline (2015) Sinhala Sub
The Age of Adaline (2015) Sinhala Subtitle
The Age of Adaline (2015) Sinhala Subtitles

චිත්‍රපටිය තමයි The Age of Adaline (2015). හරිම ලස්සන කතාවක්. IMDb 7.3/10ක අගයක් අරන් තියනවා. අප්‍රේල් 24 වෙනිදා තමයි නිකුත් වෙලා තියෙන්නෙ. රංගනයෙන් දායක වෙනවා Harrison FordBlake Lively, Michiel Huisman වගේ නළු නිළියො.

මේ කතාව ඇඩලයින් බෝමන් කියන කාන්තාව ගැන. එයාගෙ වයස අවුරුදු 29 දි සිදුවන අනතුරක් නිසා වයස් ගත වීම නවතිනවා. එයා දශක අටක්ම ගත කරන්නෙ වයස අවුරුදු 29 ක තරුණ කාන්තාවක් විදියට. එයාට ගොඩක් ගැටළු වලට මූන දෙන්න වෙනවා මේ නිසා. එයාට කා එක්කවත් ආදරෙන් බැඳෙන්න බෑ. එකම නගරයක වැඩි කාලයක් ඉන්න බෑ. මේ වගේ ගැටළු ගොඩකට මූන දෙන්න වෙනවා. මේ නිසා එයා කාටවත් ආදරය කරන්නෙ නෑ. හැමදාම තැනින් තැනට යමින් තමයි ජීවිතෙ ගෙවන්නෙ. ඒත් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා එලිස් ජෝන්ස් කියන තරුණයාව මුණැහුනාම.

එහෙනම් තවත් කතා මොකටද. Drama | Romance වර්ගයේ චිත්‍රපටි වලට කැමති යාළුවන්ට ආරාධනා කරනවා බලන්න කියලා. එහෙනම් තව කතාවකින් හමුවෙමු. ජය.

Subtiltes By

නිර්මාණි විජේසිංහ

(Baiscopelk)

IMDb Rating 7.2 181,212 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Blake Lively isAdaline Bowman
Adaline Bowman
Michiel Huisman isEllis Jones
Ellis Jones
Harrison Ford isWilliam Jones
William Jones
Kathy Baker isKathy Jones
Kathy Jones
Fulvio Cecere isCab Driver
Cab Driver

Similar titles

Trigger Warning (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Petta (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ellam Sheriyakum (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Young & Beautiful (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lamborghini: The Man Behind the Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sui Dhaaga: Made in India (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dhill (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
College Kumar (2020) Sinhala Subtitles
Edge of Tomorrow (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published