Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 480p
  • Player 04 720p
The Turning (2020) Sinhala Subtitles

The Turning (2020) Sinhala Subtitles

Your rating: 0
9.3 4 votes
Jan. 23, 2020India94 Min.
The Turning (2020) Sinhala Subtitles | හැරවුම් ලක්ෂය… [සිංහල උපසිරැසි ]

The Turning (2020) Sinhala Sub
The Turning (2020) Sinhala Subtitle
The Turning (2020) Sinhala Subtitles

ඔන්න මේ පාර අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ හොරර් චිත්‍රපටයක්. ඇත්තම කිව්වොත් මේකෙ අවසානය ටිකක් සංකීර්ණයි. ”ඒ කිව්වේ මොකක්ද ඒ වුණේ?” කියන වචන පෙළ හිතේ ඇතිවෙන්න අරගනියි. හැබැයි හොඳ අවධානයකින් බැලුවොත් සිද්ධ වෙච්ච දේ පැහැදිලි වෙයි. මේක මේ වසරේ තිරගත වීම ආරම්භ වෙච්ච චිත්‍රපටයක්. මේ වෙනකොට IMDb අගය 3.7 ක් සහ කුණු තක්කාලි අගය 12% තමයි අරගන්න සමත් වෙලා තියෙන්නෙ. ඒවගේම Drama l Horror l Mystery යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 40 ක දාවන කාලයක් පවතිනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Floria Sigismondi විසින්. රංගනයෙන් Finn Wolfhard l Mackenzie Davis l Brooklynn Prince l Joely Richardson l Denna Thomsen l Barbara Marten l Niall Greig Fulton දායක වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

කේට් කියන්නෙ පාසලක ගුරුවරියක්. ඒවගේම තමයි මෙයාගෙ තාත්තා පොඩි කාලෙම දාලා යනවා. පස්සෙ මෙයාගෙ අම්මට පිස්සු හැදෙනවා. එවැනි කටුක ජිවිතයක් ගත කරලා තමයි ඇය මෙවැනි තත්ත්වයකට පත්වෙලා ඉන්නෙ. ඔන්න දවසක් මෙයාට අවස්ථාවක් ලැබෙනවා ගෙයකට ගිහිල්ලා උගන්වන්න. මේ කෙල්ලගෙ අම්මයි තාත්තයි දෙන්නම මැරිලා. ඒවගේම එයාව බලාගත්ත නැනී එකපාරටම වගේ දාලා යනවා. ඉතිං කේට් දෙමව්පියො නැතිව ජිවත් වෙනවා කියන එක මොන වගේද කියලා දන්නා නිසාම ඇය මේ යෝජනාව පිළිගන්නවා. ඒවගේම මෙයා යන්නෙ විශාල මන්දිරයකට. කොහොමහරි පළවෙනි දවසෙ මෙයාට අමුතු සද්ද වගයක් ඇහෙන්න අරගන්නවා. ඊට පස්සෙ මේ පොඩි කෙල්ලගෙ අයිය මයිල්ස් හොරෙන් කාමරේට ඇතුළු වෙනවා. ඒවගේම තමයි මයිල්ස් ටිකක් අමුතු පුද්ගලයෙක්. ඒවගේම මයිල්ස් මෙයාට නපුරු විදියට සළකන්නෙ. ඔන්න ඊළඟ දවසෙත් මෙයාට අමුතු සද්ද ඇහෙන්න අරගත්තා නිසා බලන්න යනවා. එතකොට මෙයා දකින්නෙ ගෙදර මීට කලින් මැරිච්ච කෙනෙක්ව. මෙයා ගොඩක් බය වෙනවා. හැබැයි ගෙදර බලාගන්න කෙනයි ළමයි ටිකයි ඒවා ගණන් ගන්නෙ නැහැ. ඇයි ඒ? ඇත්තටම කවුද මේ කෙනා? ඇයි එයා ගේ ඇතුළෙ හොල්මන් කරන්නෙ? කේට්ට මේ ළමයි ටික මෙහෙම දාලා පිටවෙලා යයිද? අනිත් කෙනා වගේම? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකෝ. අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ අන්තිමට වෙන්නෙ ඔබ නොහිතන දෙයක් කියලයි.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Subtiltes By

රවිදු රුක්ෂාන්
(PG-13)
IMDb Rating 3.9 14,383 votes
The Turning (2020) Sinhala Subtitles
The Turning (2020) Sinhala Subtitles
The Turning (2020) Sinhala Subtitles
The Turning (2020) Sinhala Subtitles
The Turning (2020) Sinhala Subtitles
The Turning (2020) Sinhala Subtitles
The Turning (2020) Sinhala Subtitles
The Turning (2020) Sinhala Subtitles
The Turning (2020) Sinhala Subtitles
The Turning (2020) Sinhala Subtitles

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

The Cleansing Hour (2019) With Sinhala Subtitles
Paayum Puli (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Reader (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Devil Below (2021) Sinhala Subtitles
Secret Window (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman 4 : The Quest for Peace (1987) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oomai Sennaai (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ted (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Pilot. A Battle for Survival (2021)Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Living (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snakehead (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published