Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2013 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Hum Bhi Akele Tum Bhi Akele (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hum Bhi Akele Tum Bhi Akele (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.0 1 1 vote
Feb. 14, 2020India117 Min.

Hum Bhi Akele Tum Bhi Akele (2021) | මිත්‍රත්වයේ ආදරය සොයා

කාලේකට පස්සේ ආපහු චිත්‍ර‍පටියකට උපසිරැසි අරන් ආවා.. මේක නිකුත් උනේ මැයි 9 වැනිදා තමයි නිකුත් උනේ. Harish Vyas විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Zareen Khan හා Anshuman Jha රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එහෙම වීර් කියන්නේ සමාන්‍ය තරුණයන්ට හිතන පතන විදියට වඩා වෙනස් විදියට හිතන කෙනෙක්.. කෙලින්ම කිව්වොත් සමලිංගිකයෙක්.. හැබැයි විර්ගේ පවුලේ අය මේක ගැන දන්නේ නැහැ. ඔවුන් මොහුට කසාදයක් පවා කරලා දෙන්න හදනවා. කසාද දවසේ රෑ විර් බදින්න ඉන්න ගැණූ ළමයාට ඔහුගේ ඇත්ත තත්වය කියලා ගෙදරින් පැනලා යනවා. මේ අතරම මහන්ෂි කියන්නේ අර උඩ කිව්ව විර් වගේම හිතන තරුණියක්.. ඇයටත් ගෙදරින් කසාදයක් බන්දලා දෙන්න හදද්දි ඇය නම් ඇයගේ සැබැ තත්වය ගෙදර අයට ලියමනකින් ලියලා පැනලා එනවා. එකිනෙකා නොදන්න මේ දෙන්නා යම් සිදුවිමක් නිසා එකට මුණ ගැහෙනවා. දෙන්නාටම තියෙන්නේ එකම ප්‍ර‍ශ්නය මේ දෙන්නාගේ ගෙදර අයට මුණ දෙන්න බැරි විම හා මේ අයගේ හැඟිම් තේරුම් නොගැනිම… කොහොම හරි අහම්බෙන් හම්බුන මේ දෙන්නා හොදම යාළුවෝ වෙනවා… මේ හොදම යාළුවෝ උන දෙන්නාගේ හිතන පතන හැඟිම් මේ දෙන්නා දෙන්නාට දෙන්නා ආශ්‍ර‍ය කරද්දි වෙනස් වේවිද? නැත්නම් ඒක හොද යාළුකමක් වෙලාම පවතිද? එහෙනම් රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

Subtiltes By

දර්ශණ නිශාන්ත පීරිස්

(ZoomLk)

IMDb Rating 5.3 1,094 votes
Hum Bhi Akele Tum Bhi Akele (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hum Bhi Akele Tum Bhi Akele (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Harish Vyas
Director

Cast

Similar titles

Chungking Express (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Friends with Benefits (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Mermaid (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Okka Kshanam (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raksha Bandhan (2022) Sinhala Subtitles
Chaudhvin Ka Chand (1960) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Main Tera Hero (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kandukondain Kandukondain (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tadap (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Semma Botha Aagatha (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published