Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2588 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Dr. Dolittle 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dr. Dolittle 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
Jun. 22, 2001United States87 Min.

Dr. Dolittle 2 (2001) | ඩොක්ටර් ඩූලිට්ල් 2

හායි යාලුවනේ ඉතිං ඔන්න මගේ අද පලවෙනි සබ්ටයිටල් එක මං ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් මං පලවෙනියටම තෝරගත්තෙ ටිකක් පරණ ෆිල්ම් එකක් ඇත්තටම මොකද මට ටික කාලයක් ඕනා හින්දා මේක සබ් කරන්න.

මං තෝරා ගත්තේ ඩොක්ටර් ඩූ ලිට්ල් දෙවැනි ෆිල්ම්. මේක ඇත්තටම ගොඩක් කට්ටිය පොඩි කාලේ ඉදන් බලපු ෆිල්ම් එකක්. ඉතින් මේක ආයෙ අලුතෙන් බලන්නට ආසා කට්ටියටයි, කලින් බලලා නැති කට්ට්ටියටයි තමා මම මේක සබ් කලෙ.

ඉතින් මේ ෆිල්ම් එකට IMDb RATING 4.7/10 හිමිව වෙලා තියෙනවා ඒ වගේම ෆිල්ම් එක ගැන කතා කළොත්, හැමෝම දන්නවනේ, ඩොක්ටර් ඩූ ලිට්ල් කියන්නෙ කවුද කියලා, ඉතින් මේකත් එයාගෙ පවුලෙ කට්ටියත් එක්ක වෙච්ච සිදුවීමක් තමා මේ කතාවෙත් තියෙන්නෙ. ඉතින් මේ කතාව අපිට ඉදිරිපත් කරන්නේ ලකී කියන බල්ලා ඔයාලා පළවෙනි ෆිල්ම් එකේ එයාව අදුන ගත්ත මතක ඇති. ඉතින් මම කතාව ගැන ගොඩක් දේවල් මම කියන්න යන්නෑ මොකද එක බලලා නැති කට්ටියට අසාධාරණයක් වෙන හින්දා.

ඉතින් මම මේක ගැන අනිවාර්යෙන් එක දෙයක් අනිවාර්යෙන් කියන්න ඕන මේක ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් පවුලෙ කට්ටියත් එක්ක බලන්න පුළුවන්

Subtiltes By

H.A දසුන් දිල්හාර [Crysis]

(Baiscopelk)

IMDb Rating 4.7 45,518 votes
Dr. Dolittle 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Dolittle 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Dolittle 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Dolittle 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Eddie Murphy isDr. John Dolittle
Dr. John Dolittle
Kristen Wilson isLisa Dolittle
Lisa Dolittle
Kyla Pratt isMaya Dolittle
Maya Dolittle
Raven-Symoné isCharisse Dolittle
Charisse Dolittle
Steve Zahn isArchie (voice)
Archie (voice)
Lisa Kudrow isAva (voice)
Ava (voice)
Andy Richter isEugene Wilson
Eugene Wilson
Denise Dowse isSecretary
Secretary

Similar titles

Spiral (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fantastic Four (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kabhi Haan Kabhi Naa (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ace Ventura: When Nature Calls (1995)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Monsters of Man (2020) With Sinhala Subtitles
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Green Mile (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
14 Phere (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thirteen Lives (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bull (2021) Sinhala Subtitles | “අපායට ගියේ” | සිංහල උපසිරැසි සමඟ
Bengal Tiger (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published