Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1922 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Kotthu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kotthu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.0 1 1 vote
Sep. 16, 2022India155 Min.

Kotthu (2022) | “දුරදිග ගිය පළිගැනීම”

ඔන්න අද ගෙනැල්ලා තියෙන්නෙ මේ ලඟදි නිකුත් උන අළුත් මලයාලම් ෆිල්ම් එකක්. මේකෙ නම Kotthu..(ඒ කොත්තුව නෙමේ මේකෙ තේරුම ‘වර්ජන’ කියන එක.?) ඉතින් මේ ෆිල්ම් එක,ඉන්දියානු මලයාලම් දේශපාලන ත්‍රාසජනක චිත්‍රපට ගණයටයි වැටෙන්නෙ. සිබි මලයිල් විසින් සහ හේමන්ත් කුමාර් විසින් රචනා කරපු මේක,
නිෂ්පාදනය කරේ රංජිත් සහ පී.එම් සසිදරන් විසින්.චිත්‍රපටයේ ජනප්‍රිය නළු රොෂාන් මැතිව් , සයිෆ් අලි , නිඛිලා විමල් , රංජිත් සහ ශ්‍රීලක්ෂ්මි වගේ නළුවො රංගනයෙන් දායක වෙනවා. Box office පැත්තෙන් එච්චර සාර්ථක නැති උනත් කාතවෙ ගලායාම ගන්න කොට හොඳ කතාවක් තියෙන සුපිරි ෆිල්ම් එකක් මේක.

අපි මේකේ සාරාංෂයක් බලමු..?✌️

හරි මේ කතාව මුලින් කිව්වා වගේම political Thriller වලට තමා වැටෙන්නෙ ඉතින් දේෂපාලන මරා ගැනීම්, පළිගැනීම් ආශ්‍රයෙන් ගලාගෙන යන මේකතාවෙ මූලික
චරිත වෙන්නෙ ශානු , සුමේෂ් , අජී වගේ යාළුවො සෙට් එකක්. මෙයාලා කොමියුනිස්ට් පක්ෂෙක සාමාජිකයො. මෙයාලගෙ නායකයා සමා සදෙත්තන් කියන්නෙ.ඉතින් අවුරුදු ගාණකට කලින් අනිත් පක්ෂෙ කට්ටියක් මෙයාලගෙ පක්ෂෙ සාමාජිකයෙක්ව මරපු එකට මෙයාලා ආපහු පළිගන්න යන්නෙ..ශානු ඇතුළු යාළුවො ටිකට උපදෙස් ලැබෙනවා අනිත් පක්ෂෙ කනගරාජ් කියන මනුස්සයව මරන්න.ඒත් මෙයාගෙ යාළුවා සුමේෂ් ඒකට කැමති නැති නිසා අතක් පයක් කඩන්න කට්ටිය කතා වෙනවා.ඒත් ශානු ඒ මනුස්සයව මරනවා. ඒත් ඒකට හිරේට යන්න සුමේෂ් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා..ඉතින් දැන් වැරදිකාරයා උනේ සුමේෂ්.ඉතින් ඇත්තම වැරදිකාරයා හෙළි වෙයිද? ඉතුරු ටික අපි බලමු කතාවෙන්ම..

Subtiltes By

ගිහාන් ප්‍රමුදිත

(Cinerulk)

IMDb Rating 7.1 800 votes
Kotthu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kotthu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Sibi Malayil
Director

Cast

Similar titles

Master (2021) Sinhala Subtitles
Inteha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Barfi! (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mix Up (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
FIR (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
John Wick 2 (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhill (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuyang (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pon Manickavel (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published