Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2970 Views
  • Watch trailer
  • Player 01
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Secret Headquarters (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Secret Headquarters (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
Aug. 12, 2022United States104 Min.

Secret Headquarters (2022) | “රහස් මූලස්ථානය”

(Secret Headquarters (2022) Sinhala Subtitles) (Secret Headquarters (2022) Sinhala Sub)

♠ Secret Headquarters (2022) ♠
◊ රහස් මූලස්ථානය ♦

Secret Headquarters යනු 2022 වසරේ ඇමරිකානු සුපිරි වීර චිත්‍රපටයක් වන අතර එය Henry Joost සහ Ariel Schulman විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි.ඉතිං චිත්‍රපටය Comedy/Superhero ගනයට තමයි වැටෙන්නෙ. IMDB 5.1/10 වගේ අගයක් චිත්‍රපටයට ලැබිලා තියෙනවා.

හරි අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු…..

පොඩ්ඩකට හිතන්න ඔයාවත් නොදැන ඔයාගේ තාත්තා ලෝකේම කතා කරන සුපිරිම වීරයෙක් උනොත්..ඉතිං චාලී සාමාන්‍ය ළමයෙක්, අම්මගෙ,තාත්තගෙ වෙන්වීමත් එක්ක ඉස්සරහාට යන ළමයෙක්.හැබැයි එයා සුපිරි වීරයෝ විශ්වාස කරනවා.ඉතිං චාලිගෙ උපන් දිනය තාත්තත් එක්ක,
සමරන්න යන්න අවස්තාවක් හම්බ වෙනවා ඒ තාත්තගෙ ගෙදර ඉතිං ගෙයක් කීවට ඒක මූලස්ථානයක් රහස් මූලස්ථානයක්.චාලී එයාගේ යාලුවොත් එක්ක අමුතු අත්දැකීමකට මුහුන දෙන්න වෙනවා.ඉතිං තාත්තා ගැන හොයන්නෙ හොද මිනිස්සු විතරක් නෙමෙයි.තත්තා කවුද කියළා දැනගන්නකොට චාලී ලොකු අමරුවක,
වැටිලා ඉවරයි.

වැඩිය කියවන්න යන් නෑ.හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටිය බලන්න කියළා.එකට ඉදගෙන බලන්න පුලුවන් චිත්‍රපටයක්.

Subtiltes By

ලහිරු සහා තුෂාර

(Cinerulk)

IMDb Rating 5.1 4,698 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Henry Joost
Director

Cast

Similar titles

Nibunan (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cars 3 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Predator (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Good Dinosaur (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shamantakamani (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Welcome Wedding (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christmas Carol (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaagaz (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published