Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.9 9 votes
Jan. 21, 2022Australia94 Min.
The King’s Daughter (2022) | “කුමරියට හමුවූ සයුරේ මිතුරිය”

ආයුබෝවන් හැමෝටම,..?♥ ඔන්න අද ගෙනාවෙ මේ ළඟදි 2022 නිකුත් උන ලස්සන ඉංග්‍රීසි ෆිල්ම් එකක්… The King’s Daughter කියන්නෙ Barry Berman සහ James Schamus ගේ තිර රචනයකින් වගේම Sean McNamara විසින් අධ්‍යක්ෂණය කරපු ලද 2022 ඇමරිකානු ක්‍රියාදාම – ත්‍රාසජනක ෆැන්ටසි චිත්‍රපටියක්.

ඒක 1997 දී Vonda N. McIntyre රචනා කරපු The Moon and the Sun නවකතාව මත පදනම් වෙනවා. මෙහිදී ජනප්‍රිය නළු Pierce Brosnan ලූවී රජු ලෙසත් (DC එකේ doctor fate) , මාරි ජෝෂප් ලෙස Kaya Scodelario ත්, ඉව්ස් ඩි ලා ක්‍රොයික්ස් ලෙස Benjamin Walkerනුත් රංගනයෙන් දායක වෙනවා. ෆිල්ම් එක ගැන කෙටියෙන් හැඳින්නුවොත් ප්‍රංශය ගැන මාළිගා වගේම පරිසරය මාරම ලස්සනට පෙන්නලා තියෙනවා කියලා කියන්න පුළුවන්.

වැඩි කතා ඕන නෑ. අපි සාරාංෂයක් බලමු..?✍️

♥ මාරි ජෝෂප් කියන්නෙ රජුගේ දියණිය. එයා අවුරුදු ගාණක් තිස්සෙ රහසෙන් කන්‍යාරාමයක හැදී වැඩෙනවා.. එයාවත් දන්නෙ නෑ එයා රජුගෙ දියණිය කියලා..ඉතින් ඔහොම ඉන්නකොට දාහතරවන ලුවී රජු වෙන මාරි ගේ තාත්තා දැන ගන්නවා එයත් කවදාහරි මැරුනොත් ප්‍රංෂය අනතුරේ කියලා ඉතින් එයා ආචාර්‍යවරයෙක්ගෙ කීම අහලා දියකිඳුරියක් අල්ලගෙන ඇගේ සුවකිරීමෙ බලය ගන්නයි හදන්නෙ සූර්‍යග්‍රහනයට කලින්. ඉතින් ඇයව අල්ලන්න යවන කපිතාන් තමා ඉව්ස් කියන්නෙ..

මාරිට දියඳුරියත් එක්ක කතා කරන්න පුළුවන් වෙනවා වගේම ඇයත් එක්ක මිතුරු වෙනවා.. මාරිට ඉව්ස් ගැනත් හිතක් පහළ වෙනවා..අන්තිමේදි මාරි එයා ගැන ඇත්ත දැනගනීද?දියකිඳුරියව බේරගනීවිද? ඉතුරුටික අපි බලමු කතාවෙන්නම්….?✌️ ඉතින් ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.

Subtiltes By

ගිහාන් ප්‍රමුදිත
(Cinerulk)
IMDb Rating 5.1 4,315 votes
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Pierce Brosnan isKing Louis XIV
King Louis XIV
Kaya Scodelario isMarie-Josephe D'Alember
Marie-Josephe D'Alember
Benjamin Walker isYves De La Croix
Yves De La Croix
William Hurt isPere La Chaise
Pere La Chaise
Pablo Schreiber isDr. Labarthe
Dr. Labarthe
Ben Lloyd-Hughes isJean-Michel Lintillac
Jean-Michel Lintillac

Similar titles

Triple Frontier (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dear Zindagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding Neverland (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shadow in the Cloud (2020) Sinhala Subtitles
Good Will Hunting (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once Again (2019) Sinhala Subtitles
After Everything (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+
Halloween (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Benedetta (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jiivi (2019) Sinhala Subtitles | අන්සතු වස්තුව ! | සිංහල උපසිරසි සමඟ
Get Out (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
James (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published