Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2059 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Coffee (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Coffee (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.2 6 6 votes
Jan. 14, 2022India

Coffee (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඔන්න තවත් ෆිල්ම් එකකට සබ් එක අරන් ආවා..මේක crime and thriller ගනයට අයත් වෙනවා..ෆිල්ම් එකේ ස්ටෝරිය ගැන කීවොත් සත්යා කියන්නේ චෙන්නායි වල ජීවත් වන අම්මයි තාත්තයි පොඩි කාලෙම නැති වෙච්ච කෙනෙක්.. එයාගේ මල්ලී වන කාර්තිවත් උගන්නගෙන සරලව ජීවත් වන කෙල්ලෙක්..එයාගේ එකම හීනේ තමා පොලීසියට බැදෙන එක..ඒත් ආවසනාවන්ත ලෙස පොලීසියට බැදෙන්න නොහැකි වෙනවා..ඔහොම ඉන්නකොට තමා මල්ලිගේ කොලේජ් කාලෙත් ඉවර වෙන්නේ එතකොට මල්ලිට හම්බෙනවා කම්පැනියක වැඩ කරන්න..මාසයක් විතර කම්පැනියේ වැඩ කරාම බැංග්ලෝර් යන්න ප්රෝමසන් එකක් හම්බෙනවා..ඉතින් මේ ගැන සත්යාටත් සැකයි..සත්යා කියන්නේ ඒ වෙද්දී ටැක්සි රියදුරෙක්..මල්ලී ගියපු දවසටද පහුවදාම එයාටත් අහම්බෙන් යන්න සිද්ධ වෙනවා බැංග්ලෝර් වලට..සත්යා ඒකපාරටම පුදුම වෙනවා බැංග්ලෝර් වල නැති එක ගැන…පස්සේ සත්යාට දැනගන්න ලැබෙනවා ඒක මිනිස් ජාවරම් කරන හොර කම්පැනියක් කියලා.. ඉතින් මල්ලිට මොකද උනේ? මොකක්ද මේ කම්පැනිය කරන්නේ? බලාගන්න ඕන නම් ෆිල්ම් එක බලලා ඉන්නකෝ.

Subtiltes By

දිලිප මධුෂාන්

(ZoomLk)

IMDb Rating 8.3 19 votes

Movie Quality

HDTVRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Nitin Amble
Director

Cast

Similar titles

Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Raatchasi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaaranam Aayiram (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kanthaswamy (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cadaver (2022) Sinhala Subtitles | “සිව් වසරක් සැඟවී තිබූ අභිරහසක සුලමුල” | සිංහල උපසිරැසි සමඟ
Mazhai Pidikatha Manithan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yatchan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devi(L) (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published