Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 1
4.6 5 votes
Nov. 24, 2022India119 Min.
Qala (2022) | ගායිකාවකගේ අඳුරු පැතිකඩ….

මේ පාරත් මේ පැත්තට ගොඩවුණා අළුත් චිත්‍රපටයක් අරගෙන, සුපුරුදු පරිදි මේ චිත්‍රපටයත් හින්දි එකක්, නම Qala, පහුගිය දෙසැම්බර් පළවෙනිදා තමා මේක නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරුණේ.

ක්වාලා නැත්තම් කලා, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අන්විතා දත් විසින්. ඇය පද රචිකාවක් වගේම චිත්‍රපට තිර රචිකාවක් ද වෙනවා, ඇය මීට පෙර Bulbul චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. එතකොට නිෂ්පාදනයෙන් ජනප්‍රිය නිලි අනුෂ්කා ෂර්මා දායක වෙනවා, ඒ වගේම ඇය මෙහි ගීතයක් සඳහා රංගනයෙන් ද දායක වෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කලා සඳහා රංගනයෙන් දායක වෙන්නේ ට්‍රිප්ති දිම්රි. ට්‍රිප්ති Bulbul, Laila Majnu වැනි චිත්‍රපටවල මීට පෙර රංගනයෙන් දායක වුණා. ට්‍රිප්ති-අන්විතා-අනුෂ්කා මේ ත්‍රිත්වයේ සුසංයෝගයෙන් බිහිවන දෙවන චිත්‍රපටය මෙයයි, මීට පෙර නෙට්ෆ්ලික්ස් ඔස්සේම මේ තිදෙනාගේ Bulbul මුදාහැරුණා. ට්‍රිප්තිට අමතරව නැසීගිය ජනප්‍රිය නළු ඉර්ෆාන් ඛාන්ගේ පුතු වූ බාබිල් ඛාන්ගේ දොරට වැඩුම හෙවත් සිනමාවට හඳුන්වාදීම සිදු වෙන්නේ මේ චිත්‍රපටයෙන්. ස්වස්තිකා මුඛර්ජීද මෙහි රංගනයෙන් දායක වෙනවා.

මේක 1930/1940 වගේ කාලයට අයත් කතාවක් තමා මේක. කලා කියන්නේ ජනප්‍රිය වගේම දක්ෂ ගායිකාවක්, නමුත් ඇගේ හිතේ යටගියාවේ එක් පසුතැවීමක් පසුපස එනවා, මොන තරම් සැප සම්පත් වර්තමානයේ වින්දත් අතීතයේ ඇය සිදුකළ වරදක් ඇගේ පසුපස එනවා. මේක හරි ගුප්ත දරුණු කතාවක්, ඒත් සංගීතයත් එක්ක මේක හරි සුමටව ගලාගෙන යනවා, කැමරාකරණය, වර්ණ ගැලපීම වගේ කාරණා මේ චිත්‍රපටය තුල විශිෂ්ට මට්ටමක තියෙනවා. ඒ වගේම අමිත් ත්‍රිවේදීගේ සංගීතය.. මේ චිත්‍රපටයේ ප්‍රධාන සාධකයක් වෙනවා.

IMDb දර්ශකයේ 7.2ක අගය හිමිකරගත් මේ චිත්‍රපටය.. ශානරයන් කීපයකටම වෙන් කරන්න පුළුවන්.. මේක අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක්… වෙනස් රසයක් අපේක්ෂා කරන්නන්නට සුවිශේෂියි. එහෙනම් ගිහින් එන්නම්.

Subtiltes By

සිසිත සමරතුංග (සිසියා)”
(Baiscopelk)
IMDb Rating 7.2 1,598 votes
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Anvita Dutt
Director

Cast

Tripti Dimri isQala Manjushree
Qala Manjushree
Swastika Mukherjee isUrmila Manjushree
Urmila Manjushree
Babil Khan isJagan Batwal
Jagan Batwal
Amit Sial isSumant Kumar
Sumant Kumar
Sameer Kochhar isChandan Lal Sanyal
Chandan Lal Sanyal
Swanand Kirkire isMansoor Khan Sahab
Mansoor Khan Sahab
Tasveer Kamil isNaseeban Aapa
Naseeban Aapa
Abhishek Banerjee isDoctor Banerjee
Doctor Banerjee

Similar titles

Butta Bomma (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangs of Wasseypur – Part 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaadhal Konden (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Front Line (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blackmail (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mitron (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malang (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brothers by Blood (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elysium (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Judwaa 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Songbird (2020) With Sinhala Subtitles
One Life (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published