Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Gatham (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gatham (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8 2 votes
Nov. 06, 2020United States120 Min.
Gatham (2020) | “අතීත අභිරහස් හෙලිදරව්ව”

Amazon Prime Video හරහා නිකුත් වුනු Action | Thriller කාණ්ඩයේ චිත්‍රපටයක් තමයි මේ Gatham ( අතීතය ) කියල කියන්නෙ.Kiran Reddy ගේ අධ්‍යක්ශණයක් වන මෙහි රංගනයෙන් දායක වෙන ප්‍රධාන නලු නිලියො ටික තමයි මේ.
• Bhargava Poludasu
• Rakesh Galebhe
• Poojitha Kuraparthi

ඇමරිකානු ඩොලර් 200 000 ක ඇස්තමේන්තුගත වියදමක් දරමින් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ.චිත්‍රපටියේ සම්පූර්ණ ධාවන කාලය පැය 1 යි විනාඩි 41 ක් පමණ වෙනවා.

ඉතින් ලෝ බජට් එකක , සාමාන්‍ය අඩු ධාවන කාලයක් සහිතව හා ප්‍රසිද්ධ නලු නිලියන් නොමැති චිත්‍රපටියක් නිසා ගොඩ දෙනෙක්ගෙ අවදානය යොමු නොවෙන්න පුළුවන්.ඒත් මටනම් මේකේ කතාව හිතට ඇල්ලුවා.ඉතින් මේකට ඔයාලගෙ අවදානයත් යොමු කරනවනම් හොඳයි.

හරි කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.රිශී කියල තරුණයෙක් රෝහලක ඉන්නව.මෙයාව අනතුරක් වෙලා දවස් දෙකකට කලින් ඇතුල් කරල තියෙන්නෙ.හැබැයි මෙයාට අතීතයේ මොකුත් මතක නෑ.ඉතින් මෙයාගෙ පෙම්වතිය ආදිති තමා මෙයාගෙ ටිකට් කපල ගෙදර අරගෙන යන්නෙ.ඒත් මෙයාට මොකුත් මතක නැති හින්දා එයාගෙන් අහල තමන්ගෙ පවුලේ අය ගැන දැනගන්නව.අම්ම නෑ තාත්තා දුරක ඉන්නව කියල එයා කියනව.ඉතින් දෙන්න එක්ක තාත්තව මුණ ගැහෙන්න යනකොට කාර් එක මග හිටිනව.ඔය වෙලේ එතනදි ටිකක් අමුතු පුද්ගලයෙක් එයාලට හම්බ වෙනව.

ඔන්න ඔතනින් තමා හැමදේම පටන් ගන්නෙ.ඉතින් කව්ද මේ මනුස්සය..? මෙතනින් එහාට මොනව වෙයිද ..? කියන වග දැනගන්න ඔයාලට බාරයි.

එහෙනම් ඉතින් හැමදාමවගේ ඉල්ලන්න තියෙන්නෙ දිගටම අපේ සිනෙරූ උපසිරැසි අඩවිය එක්ක රැදෙන්න කියල.චිත්‍රපටය මොකවුනත් පුළුවන් ඉක්මනින් සිංහල උපසිරැසිය ආදරණීය ඔයාල වෙත ලගා කිරීමේ වගකීම අපි ඉටු කරනව වගේම සාමාන්‍යයෙන් තරමක් පසුගාමීව පවතින කොරියානු , චයිනිස් භාශා චිත්‍රපට හා ඩ්‍රාම වලට පවා වැඩියෙන් උපසිරැසි දීල ඉස්සරහට අරගෙන එන්න සිනෙරූ අපි සමත් වෙලා තියෙනව.

පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න බැරිනම් ඒත් දාන්න ?.තවත් අපූරු උපසිරැසියක් අරගෙන මම එන්නම් ඉක්මනින් ඔයාලව හම්බවෙන්න.පුළුවන් තරම් පරිස්සම් වෙලා මේ කාලේ ගත කරන්න.සිනමාව අස්වැසිල්ලක් කරගන්න.

         ” ගොඩක් මහන්සි පාටයි…
            විවේක ගන්න….
            පස්සෙ කතා කරමු… “

Subtiltes By

මදුශාන් ප්‍රියන්කර
(Cinerulk)
IMDb Rating 6.2 942 votes
Gatham (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatham (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatham (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatham (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

Mukunda (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Varudu Kaavalenu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Con Artists (2014) Sinhala Subtitles | The Technicians (2014) | සිංහල උපසිරැසි සමඟ
The Iceman (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suryakantham (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conjuring 3: The Devil Made Me Do It (2021) Sinhala Subtitles |  [සිංහල උපසිරැසි සමඟ]
Jakob’s Wife (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Passengers (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ=
Unstoppable (2010) Sinhala Subtitles | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published