Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2749 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Phone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Phone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.0 5 5 votes
Nov. 04, 2022India137 Min.

Phone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් හාහා පුරා කියලා කට්ටියව හිනස්සලා තමයි මේ අවුරුද්ද පටන් ගන්න යන්නේ… ඒකට අරන් ආවේ හොදට හිනා වේවි බලන්න පුලුවන් හොල්මන් චිත්‍රපටියක්.. වෙනදාට හොල්මන් දැක්කාම බය වෙනවා නේ. මේකේ බය වෙන්න වගේම අනික් පැත්තට හිනාවෙන්නත් පුලුවන්…

Gurmmeet Singh අධ්‍යක්ෂණය කරපු Ishaan Khatter,Siddhant Chaturvedi හා Katrina Kaif රංඟනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය තිරගත විම ආරම්භ කලේ නොවැම්බර් 4 වැනිදා.. චිත්‍රපටිය හිතපු තරම් නම් සාර්ථක වෙන්න බැරි උනා. හැබැයි ඒකට චිත්‍රපටියේ නම් ලොකු අවුලක් තිබුනෙත් නැහැ.. ඔයාලාත් අරන් බලන්නකෝ …

කතාව ගැන කිව්වොත් ගුල්ලු හා මේජර් කියන්නේ රස්සාවක් නොකර නිකම්ම ඉන්න දෙන්නෙක්.. මේ දෙන්නා නිකම් කාකා බිබි ඉන්න නිසා තාත්තලාගෙන් හැමදාම දොස්මුරේ.. හැබැයි මේ දෙන්නාට පොඩි වරමක් තියනවා. ඒ තමයි හොල්මන් පේන එක. මේ අය කැමැතිත් හොල්මන් ටයිප් වැඩ වලටම තමයි.. දවසක් මේ අය අමාවක දවසක රාත්‍රියක පොඩි ඉවෙන්ට් එකක් ඕගනයිස් කරනවා හොරර් ටයිප් එකේ.. කට්ටියට හොරර් ඇදුම් ඇදගෙන ඇවිල්ලා කාලා බිලා විනෝද වෙන්න එහෙම. නමුත් මේ පාටියට හිතපු තරම් සාර්ථක වෙන්නේ නැහැ. මේකට කිසිම කෙනෙක් ටිකට් අරන් එන්නේ නැහැ. හැබැයි ටික වෙලාවක් යද්දි මෙතැනට එක අමුත්තියක් එනවා.. ඒ තමයි රාඟිනි.. මෙයා මේ දෙන්නාගේ ජිවිතේට ආවාට පස්සේ තමයි සේරම කනපිට හැරෙන්නේ…

මේ චිත්‍රපටිය බලද්දි ඔයා හින්දි දෙමළ චිත්‍රපටි රසිකයෙක් නම් ඒ චිත්‍රපටි නරඔලා තියනවා නම් තවත් හොදට විනෝදෙන් බලන්න පුලුවන්.. මොකද චිත්‍රපටි වල කැලි වලට පොඩි පොඩි විහිළු අල්ලගෙන කරලා තියන නිසා.. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා ඔබට සුභ නව වසරක් කියාගෙනම…

Subtiltes By

දර්ශණ නිශාන්ත පීරිස්

(Zoomlk)

IMDb Rating 6.3 7,964 votes
Phone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Khuda Haafiz 2 Agni Pariksha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bayama Irukku (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raaz Reboot (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhaakad (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone: The Holiday Heist (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Okay Madam (2020) Sinhala Subtitles
Nightbooks (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Into the Spider-Verse (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veronica (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Wife (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Banker (1989) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Sankalpa January 6, 2023 Reply

    Polaroid kiyala Holman film ekam thiyenawa eka dennako brother ♥️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published