Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
9.6 20 votes
Dec. 02, 2022India146 Min.
Gatta Kusthi (2022) | මල්ලවපොර

2022 දෙසැම්බර් 02 වනිදා නිකුත් උන මේ Tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ Sports, Action, Comedy, Drama කියන Categories වලට..මේකේ කතාව වගේම අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Chella Ayyavu කියන අධ්‍යක්ෂකවරයා විසින්..මේ ෆිල්ම් එක IMDB අගයක් 6.6ක්‌ වගේ ඉහළ අගයකුත් අරන් තියෙනවා 🥰 ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ සුපිරි දමිළ නළු Vishnu Vishal විසින්, Raatch…., FIR වගේ ෆිල්ම්ස් බලපු අය දන්නවා ඇති නේ මෙයාගේ වැඩ ගැන..ෆිල්ම් ගොඩක් කරෙත් නැති උනාට කරපු ටිකට උපරිම සාධාරණයක්‌ කරා 💪 අනික් ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ ජනප්‍රිය නිළි Ravi Teja.. මං මේකේ ප්‍රධාන නළුවා Vishnu කියල කිව්වට වැඩිම බරක් දීල තියෙන්නේ Ravi Teja කියලා කිව්වොත් හරි..මොකද සම්පුර්ණ කතාවම යන්නෙ එයා වටා… මල්ලවපොර ක්‍රීඩාවට සම්බන්ද ෆිල්ම් එකක්.. ලස්සන කතාවක් තියෙනවා.. ආරාධනා කරනවා හැමෝටම බලන්න කියලා 😍❤️

කතාව පොඩ්ඩක් කියන්නම් 😊

කීර්ති (Ravi Teja) කියන්නේ ගමක ජිවත් වෙන හොදට ඉගෙනගන්න මල්ලවපොර ක්‍රීඩිකාවක්‌.. මෙයාගේ ගෙදරින් මෙයාට මනමාලයෙක් හොයන ගමන් ඉන්නේ.. හැබැයි මෙයාගේ මේ මල්ලවපොර සෙල්ලම නිසා කිසිම කෙනෙක් මෙයාව විවාහ කරගන්න කැමති නෑ..මෙයා විවාහ වෙන්නත් ටිකක් අකමැත්තෙන් ඉන්නේ මල්ලවපොර නවත්තන්න වෙයි කියලා..ගෙදරින් දාන බර බරේ නිසා මෙයා විවාහ වෙන්න හිත හදාගන්නව..😪

එතකොට අපේ වීරා (Vishnu Vishal) එයා එයාගේ මාම එක්ක තනියම හැදුන කෙනෙක්..එයා කබඩි සෙල්ලම් කරනවා. පොරට සල්ලි තියෙනවා හොදට.. කොල්ලා, කෙල්ලෙක් හොයන ගමන් ඉන්නේ බදින්න.. ඒත් මෙයාගේ තියෙන කොන්දේසි වගයක් නිසා බලන හැම කෙල්ලෙක්ම එපා කියනවා..😅 මෙයාට බදින කෙල්ලගේ කොන්ඩේ එහෙම දිගට තියෙන්න ඕන..මෙයාට වඩා අඩුවෙන් ඉගෙනගෙන තියෙන්න ඕන.. ඒවා තමයි කොන්දේසි..

ඔහොම ඉද්දි වීරගේ මාමගේ මාර්ගයෙන් මෙයාට කීර්තිව මුණගැහිලා කසාද බදිනවා.. කීර්තිගේ කොන්ඩේ කොටයි කිව්වනේ මං මුලදී.. එතකොට කොහොමද කසාදෙ වෙන්නෙ 😂 හැබැයි මෙයාල කසාද බදිනවා! ඊට පස්සේ තමයි හොද හොද සිද්දි ටික වෙන්නෙ! ඔයාලම බලන්නකෝ.. මං කිව්වේ මුල් පැය භාගේ විතරයි ඇ.. 🤗 මෙයාල දෙන්නගේ ආදර කතාවත් එක්ක, කීර්තිගේ මල්ලවපොර හීනේ හැබෑ කරගන්න පුළුවන් වෙයිද 🙄 ඔයාලම බලන්නකෝ මරු ෆයිට් ටිකකුත් තියෙනවා 💪🔥

බිරිදට විරුද්දව සැමියෙක්, ප්‍රතිවාදිය විදිහට මල්ලවපොර ක්‍රීඩා කරනවා දැකල නෑ නේද 👀 ඒකත් බලන්නකො එහෙනම් 🤭♥️

මම ශානා 😉

Subtiltes By

ශාන් සසංග (ශානා)
(Cinerulk)
IMDb Rating 6.6 1,043 votes
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

Romancham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Slotherhouse (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bangalore Days (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seetharama Kalyana (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Koi… Mil Gaya (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Fabelmans (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fantastic Beasts: The Crimes of Grindelwald (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ninnila Ninnila (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pieces of a Woman (2020) With Sinhala Subtitles
Thanneer Mathan Dinangal (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • pasindu January 17, 2023 Reply

    Maru film eka….. New Bollywood, kollywood films awilla ne thiyenne ada danawada film ekk

  • Randeepa January 21, 2023 Reply

    varisu movie eka ikmanatama ona bro

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published