Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2776 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Jab We Met (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jab We Met (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.3 4 4 votes
Oct. 26, 2007India138 Min.

Jab We Met (2007)| අප හමුවුණු තැන…..

ආදිත්‍ය කියන්නේ ඉතා ධනවත් පවුලක තරුණයෙක්, ව්‍යාපාරික තරුණයෙක්. මේ කතාව පටන් ගන්නේ පියා මිය ගියාට පස්සේ. ආදිත්‍යගේ මව විසින් ව්‍යාපාර වල තමන්ගේ අයිතිය ඉල්ලා නඩු මගට බහින්න හදන අවස්ථාවෙන් ආ.. තව දෙයක් මෙයාගේ අම්මයි තාත්තයි වෙන් වෙලයි හිටියේ හොඳේ, කොහොමෙන් කොහොම හරි ව්‍යාපාරයත් පාඩු ලබනවා මේ අස්සේ තමන් ආදරය කළ පෙම්වතියත් වෙන කෙනෙක්ව විවාහ කරගන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී කෙනෙක් කොතරම් මානසික වශයෙන් වැටෙනවද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. මේ ප්‍රශ්ණ වලින් ඔළුව අවුල් වුණ ආදිත්‍ය ඔළුව හැරුණ අතේ යනවා මෙහෙම යන ගමන් එයා ගොඩවෙනවා දුම්රියකට මානසික කැළඹීම කොතරම්ද කියනව නම් මේ දුම්රිය යන්නේ කොහාටද කියලවත් මෙයා දන්නේ නෑ තව ටිකට් එකක්වත් මෙයා අරගෙන නෑ.

ඉතින් දුම්රියේදී මෙයාට මුණගැසෙනවා “ගීත්” නම් දඟකාර තරුණිය දැන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්නේ. ඉස්සරහට මොනවා වෙයිද ? ගීත්ට ආදිත්‍යගේ හිත හදන්න හැකි වෙයිද ? ඒ ටික ඉතින් ඔයාලම බලන්නකෝ. ෆිල්ම් එකේ සරල බවක් තමයි මමනම් දැක්කේ නමුත් ඒ සරල බවත් එක්ක කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න කොයිවිදියට බලපෑමක් කරන්න පුළුවන්ද කියලත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. තව දෙයක් මේ විදියටම ගහපු ලංකාවේ ෆිල්ම් එකකකුත් තියනවා කියලා දැනගන්න ලැබුණා හැබැයි මම නම් ඒක දන්නේ නෑ.

Subtiltes By

වරුණ රංගජිත්

(Baiscopelk)

IMDb Rating 7.9 54,103 votes
Jab We Met (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Imtiaz Ali
Director

Cast

Shahid Kapoor isAditya Kashyap
Aditya Kashyap
Tarun Arora isAnshuman
Anshuman
Dara Singh isGeet's Grandfather
Geet's Grandfather
Pavan Malhotra isGeet's Uncle
Geet's Uncle
Kiran Juneja isGeet's Mother
Geet's Mother
Divya Shah isMrs. Khanna
Mrs. Khanna
Saumya Tandon isRoop Kaur Dhillon
Roop Kaur Dhillon
Wamiqa Gabbi isGeet's Cousin
Geet's Cousin
Brijendra Kala isTaxi driver
Taxi driver

Similar titles

Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ek Anchaahi Jalan () Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Grahanam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Look Up (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Falimy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
IIT Krishnamurthy (2020) With Sinhala Subtitles
Power Paandi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Haseen Dillruba (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Skater Girl (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Red Sea (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published