Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2716 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Ullasam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ullasam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.5 12 12 votes
Jul. 01, 2022India137 Min.

Ullasam (2022) | “ලස්සන ආදර කතාවක්”

අද ඔයාලත් එක්ක එකතු වෙන්නෙ 2022 ජූලී මාසයේ නිකුත් උන සුන්දර මාලයාලම් චිත්‍රපටියකින්. Jeevan Jojo නිර්මාණය කරන ලද Ullasam සිනමා පටය සදහා IMDB 4.9/10 අගයක් ලැබිලා තියෙනවා.ඒ වගේම රංගනයෙන් pavithra Lakshmi,Shane Nigam ප්‍රධාන චරිත විදිහට දායකත්වය ලබා දීලා තියෙනවා.

කතාව පැත්තට හැරෙමු.

“වරහනක් තුළ ලියා ඇති වචන, ඡේදයට සම්බන්ධයක් නෑ නේද? ව්‍යාකරණමය වශයෙන්, නෑ! “
“ඒත් ඒකේ අර්ථය…අපේ ජීවිතය පවා වෙනස් කරන්න පුලුවන්”

“හැරී” කියන්නෙ හැම වෙලාවකම සතුටින් ජීවත් වෙන චරිතයක්, වැඩි බාලාපොරොත්තු නැති ජීවිතය උපරිමයෙන් විදින කෙනෙක්. ඒත් අහම්බෙන් හම්බවෙන කෙනෙක් හින්දා හැරීගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ඒ “නිමා” නිසා… හැරී නිමාගේ ආදරය නොලැබෙන බව දැනගෙනත් “නිමා” මුලු ජීවිතයම කරගන්නවා. ඉතිං ලස්සන ආදර කතාවක් හැමෝටම බලන්න කියළා ආරාධනා කරනවා.

ඇත්තටම අහම්බෙන් ජිවිතයට එන ආදර කතා එකතු වෙන්නෙ කලාතුරකින්….

Subtiltes By

ලහිරු සහා තුෂාර

(Cinerulk)

IMDb Rating 5.5 152 votes
Ullasam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ullasam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ullasam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Jeevan Jojo
Director

Cast

Similar titles

Ghostbusters (1984) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puzhu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Two by Two: Overboard! (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Big 4 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tu Jhoothi Main Makkaar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judaai (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gully Rowdy (2021) With  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published