Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3385 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
4 years (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

4 years (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.1 14 14 votes
Nov. 25, 2022India120 Min.

4 YEAR (2022) | නොමියෙන වසර හතර

ඔන්න එහෙනම් තවත් ලස්සන මලයාලම් ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක හිමින් ගලාගෙන යන ලස්සන ආදර කතාවක්..එහෙනම් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු..
විශාල් සහ ගයාත්‍රී කියන්නේ ආදරේ කරලා වෙන්වුණු දෙන්නෙක්..ඉතින් මෙයාලගෙ කොලෙජ් එකේ අන්තිම දවසේ වෙන දේවල් එක්ක තමයි ෆිල්ම් එක පටන් ගන්නේ..මේක බලනකොට අපිටත් අපේ ඉස්කෝලේ අන්තිම දවස මතක් වෙයි අනිවාර්යයෙන්..ඉතින් විශාල් තාම ගයාත්‍රීට ආදරෙයි..ඉතින් මෙයාලා දෙන්නගේ ආදර කතාව හොදින් විසදෙයිද නැත්තම් දුක්ඛිත විදියට ඉවර වෙයිද කියලා දැන ගන්න හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Subtiltes By

ඉසුරු ලක්මාල්

(JSB)

IMDb Rating 5.3
4 years (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Sarjano Khalid isVishal Karunakaran
Vishal Karunakaran

Similar titles

Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dark Spell (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Am All Girls (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gladiator II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chal Mohan Ranga (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jhund (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Masterpiece (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull 4 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Freddy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pelli Choopulu (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Tesh February 2, 2023 Reply

    Teen wolf the movie eka dennko

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published