Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Gangs of Wasseypur – Part 1 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gangs of Wasseypur – Part 1 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Jun. 22, 2012India160 Min.
Gangs of Wasseypur (2012) | වාසෙයිපූර් මැර සේනා

වාසෙයිපූර් කියන්නේ ඉන්දියාවේ මුස්ලිම් ගම්මානයක්. මේ ගම හරහා දුම්රිය මාර්ගය වැටිලා තියෙන්නේ. අධිරාජ්‍ය සමයේ බ්‍රිතාන්‍ය දුම්රීන් කොල්ලකන්න මේ ගමේ හිටපු “සුල්තානා” කියන පුද්ගලයා පුරුදු වෙලා හිටියා. මේ ගමේ හිටියා “ශාහිඩ් ඛාන්” කියලා තවත් බොහොම හැඩි දැඩි තරුණයෙක්. එයාත් දුම්රිය කොල්ල කන්න පටන් ගත්තා. සුල්තානා මේකට කැමති වුනේ නැහැ. සුල්තානා “කුරේශි” කියන මස් මාංශ වෙළදාම් කරන කුලයකට අයත් කෙනෙක්. ශාහිඩ් ඛාන් “පථාන් ” කුලයේ. කුරේශි වරුන්ගේ විරෝධය එල්ල වුණත් ශාහිඩ් ඛාන් දුම්රිය කොල්ල කන එක නැවැත්වුයේ නැහැ, මේ නිසා දවසක් කුරේශි වරුන් විසින් ශාහිඩ්ගේ මිනිස්සු සමූල ඝාතනය වෙනවා. මේකෙන් බේරෙන්නේ ශාහිඩ් හා නසීර් කියලා ඔහුගේ සේවකයෙක් විතරයි. ගම් සභාව මැදිහත් වෙලා ශාහිඩ් ට ගමෙන් පිට වෙන ලෙස අණ කරනවා.

ශාහිඩ් තම බිරිඳ හා නසීර් සමඟ “ධන්බාද්” වලට එනවා. “ධන්බාද්” ගල් අඟුරු වලට ප්‍රසිද්ධ පලාතක්. ශාහිඩ් ඛාන්ගේ බිරිඳ දරුවා ලැබීමේදී මිය යනවා. මෙන්න මේ කාලයේදී තමයි ඉන්දියාවට නිදහස ලැබෙන්නේ. ගල් අඟුරු ආකර ස්වදේශිකයන් අතට පත් වෙනවා. ශාහිඩ් වැඩ කරන ආකරයේ කොන්ත්‍රාත්තුව ගන්නේ රාමදීර් සින්හ්, ශාහිඩ් මෙයාගේ ලඟම සේවකයා වෙනවා. කවදා හරි රාමදීර්ව මරලා ආකරය අයිති කරගන්න අදහසක් ශාහිඩ්ට ඇති බව රාමදීර් දැන ගන්නවා. රාමදීර් ඔහුව බෙනාරාසි පිටත් කරලා රහසේ මරලා දානවා. රාමදීර් ශාහිඩ් ගේ අදහස දැනගෙන ඇති බව දැන ගන්න නසීර් ශාහිඩ්ගේ පුතු සර්දාර්ව අරගෙන පැනලා යනවා. පස්සේ රාමදීර් ඇමති කෙනෙක් බවට පත් වෙනවා.

මේ සර්දාර් ඛාන්, ශාහිඩ් ඛාන් පුත්‍රයා, අස්ගර් කියන නසීර්ගේ ඥාති පුතෙක් එක්ක හැදී වැඩෙනවා. දවසක සර්දාර්, නසීර්ගෙන් සිය පියා ගැන විමසනවා. ඔහුව රාමදීර් එක්කන් ගොස් මරා දැමු බව නසීර් කියනවා. තමන්ගේ තාත්තා මරපු පළිය ගන්න තුරු කොන්ඩේ වවන්නේ නැති බවට තමන්ටම පොරොන්දු වෙන සර්දාර් හිස මුඩු කර ගන්නවා. සර්දාර්, අස්ගර්, නසීර් එකතු වෙලා කරන මැරකම්, චන්ඩිකම්, හොරකම්,භීෂණ අතරේ මේ චිත්‍රපටිය ගලාගෙන යනවා. බස් කොන්දොස්තර වරයෙක් සිට වාසෙයිපූර් පාතාල රජු බවට පත් වන සර්දාර් තම පියාව වාසෙයිපූර් වලින් එලවපු කුරෙශිවරුන්ගෙන් හා ඔහූව මරා දැමු රාමදීර් එරෙහිව ක්‍රියා කරනවා. කියමන්ක් තියෙනවා “හතුරාගේ හතුරා, තමන්ගේ මිතුරා” කියලා. ඒ වගේ රාමදීර් කුරේශිලා එක්ක එකතු වෙනවා. සර්දාර්ට තම පළිය ගන්න පුළුවන් වෙයිද කියලා බලන්න චිත්‍රපටිය නරඹන්න කියලා මම හැමෝන්ගෙන්ම ඉල්ලනවා. ඒ වගේම ලංකාවේ අපේ කට්ටිය දන්න කියන කෙනෙක් තමයි ෆිල්ම් එක ආරම්භයේදීම ඉන්නේ, කොරියන් දියණිවරු එන්න කලින් මෙයා තමයි ලංකාවේ ගොඩක් කාන්තාවන්ගේ පරමාදර්ශය වෙලා හිටියේ, ෆිල්ම් එක බලලම කවුද කියලා හොයාගන්නකෝ…

Subtiltes By

හිරුෂාන් ෆර්නෑන්ඩු
(Baiscopelk)
IMDb Rating 8.2 98,289 votes

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

Gangs of Wasseypur – Part 1 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangs of Wasseypur – Part 1 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangs of Wasseypur – Part 1 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Manoj Bajpayee isSardar Khan
Sardar Khan
Tigmanshu Dhulia isRamadhir Singh
Ramadhir Singh
Huma Qureshi isMohsina Hamid
Mohsina Hamid
Jaideep Ahlawat isShahid Khan
Shahid Khan
Pankaj Tripathi isSultan Qureshi
Sultan Qureshi

Similar titles

Born to Defence (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puli (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6 Underground (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Confidential Assignment (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien 3 (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ward 126 (2022) Sinhala Subtitles | “කලාප අංක 126 හි ඛේදවාචකය” | සිංහල උපිසිරැසි සමඟ
Kolai (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuppathu Raja (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Merciless (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dangal (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published