Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [NoAds]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [NO Ads]
Orang Kaya Baru (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Orang Kaya Baru (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 3 votes
Jan. 24, 2019Indonesia96 Min.
Orang Kaya Baru (2019) | සිංහල උපසිරැසි සමඟ

දුප්පත් කමින් මිරිකිලා, හැබැයි ජීවිතේ අත්‍යාවශ්‍ය හැමදේම ලැබිලා ඉඳලා, එකපාරටම ‍ලොකු පෝසතුන් වුනොත්, මොකද කරන්නේ? හිතාගන්න බෑ ‍නේද? ගොඩාක් අය, තමන්ට කරගන්න බැරිව හිටපු හැමදේම එකපාර කරගන්න බලයි, තවත් අය තමන්ට ලබා ගන්න බැරිව හිටපු දේවල්, ලබාගන්න බලයි, තවත් අය තමන්‍ගේ බලය පෙන්වන්න අවියක් විදියට පාවිච්චි කරයි. ‍මම අද මේ ගෙනාපු චිත්‍රපටියේ තියෙන්නෙත්, ඒ ව‍ගේ සිදුවීමක් ගැන.

එක දුප්පත් පවුලක් තියෙනවා, අම්මා තාත්තා සමඟින් දුවයි පුතාලා දෙන්නයි, සතුටින් සාමදානයෙන් ජීවත්වෙන. දරුවන්ට හොඳ පාසලක උගන්වන්න මේ දෙමාපියෝත් සිහින දැක්කා, ඒ සිහිනය සැබෑ කරගත්තා. හැබැයි, මෙයාලාට ලොකුවට මුදල් නෑ. ඒත්, හදිස්සියේම ලොකු මුදලක් ලැබුනොත්, මොකද කරන්නේ? ඒක තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. 2019 අවුරුද්දේ නිකුත් කෙරුණු චිත්‍රපටිය, ඉංදුනීසියාවේ හොඳ ජනප්‍රියතාවයක් ලබාගත්තා.

මේ ඉංදුනීසියානු චිත්‍රපටියේ නම Orang Kaya Baru (2019). සිංහල තේරුම “අළුත් පෝසත්තු”. Ody C. Please විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය Joko Anwar ගේ නිර්මාණයක්. රඟපෑමෙන් දායක ‍වෙනවා, Raline Shah (ටිකා), Mini Cut (අම්මා), Lukman Sardi (තාත්තා), Fatih Unru (ඩොඩි) ඇතුළු පිරිසක්.

Subtiltes By

නිලුෂ හේමාල් අලහකෝන්
(Zoomlk)
IMDb Rating 6.6 655 votes
Orang Kaya Baru (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Orang Kaya Baru (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

Helmet (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Want to Eat Your Pancreas (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Women Talking (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aloha, Scooby-Doo! (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guthlee Ladoo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Will Hunting (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rumble (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Next Enti? (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goodnight Mommy (2022) Sinhala Subtitles
Chhichhore (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Minamata (2020) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published