Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 2 votes
Feb. 10, 2010United States102 Min.
The Wolfman (2010) | වෘකමිනිසා.

චිත්‍රපටියෙ නම දිහා බලපු ගමන් මේ කථාව මොනවගේද කියලා ඔයාට හිතාගන්න පුළුවන් ඇති. බ්ලැක්මුවර් නගරයෙදි හිටිහැටියෙ අතුරුදහන් වෙච්ච තම පෙම්වතාට මොකද වුනේ කියලා හොයාගන්න උදව් කරන්න කියලා ලන්ඩන්වල ඉන්න ඔහුගෙ සහෝදරයගෙන් පෙම්වතිය (Emily Blunt) ඉල්ලා සිටිනවා. ඒ අනුව ඒ සහෝදරයා (Benicio Del Toro) බ්ලැක්මුවර්වලට එනවා. එහෙදි ඔහුට ඉතාම භයානක අත්දැකීමකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ මොකද්ද? ඔහුගෙ සහෝදරයට මොකද වුනේ? චිත්‍රපටියෙ නමෙන් කියවෙන වෘකමිනිසා (Wolfman) කවුද? ඒවට පිළිතුරු හොයාගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා.

Subtiltes By

එන්.විජිත අසංක
(Baiscopelk)
IMDb Rating 5.8 108,415 votes
The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Joe Johnston
Director

Cast

Benicio del Toro isLawrence Talbot
Lawrence Talbot
Anthony Hopkins isSir John Talbot
Sir John Talbot
Emily Blunt isGwen Conliffe
Gwen Conliffe
Hugo Weaving isInspector Francis Abberline
Inspector Francis Abberline
Antony Sher isDr. Hoenneger
Dr. Hoenneger
David Schofield isConstable Nye
Constable Nye
Cristina Contes isSolana Talbot
Solana Talbot

Similar titles

Sex Tape (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beneath (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jan.E.Man (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dr. Dolittle 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Monster Calls (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo and the Reluctant Werewolf (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meppadiyan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Water Man (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි
Frozen (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Life (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles IV: Immortal (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published