Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 01 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.8 32 votes
Mar. 02, 2023United States93 Min.
65 (2023) | වසර මිලියන 65කට පෙර පෘතුවිය!

ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් බලා උන්නු චිත්‍රපටියකට උපසිරැසි තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නේ මාර්තු මාසයේ 10 වෙනිදා. මෙය අධ්‍යක්ශනය කරන්නේ Scott Beck සහ Bryan Woods යන දෙදෙනායි. ඒ වගේම A Quiet Place පලමු චිත්‍රපටයේ තිර රචනය කරන්නෙත් මේ දෙදෙනාම තමයි. තවද මෙයට Adam Driver, Ariana Greenblatt, Chloe Coleman, Alexandra Shipp, Nika King ආදී අය රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 45ක පිරිවැයකින් නිශ්පාදනය කරපු මෙම චිත්‍රපටය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 55.2ක මුදලක් උපයන්න හැකි වෙලා තියෙනවා. තවද IMDb දර්ශකේ 5.7ක අගයකුත් කුණු තක්කාලි 34%කුත් ගන්න මේ වන විට සමත් වෙලා තියෙනවා. හැබැයි රේටින් අඩු වුණාට කතාව පවුලේ සැමට මුල ඉදන් අගට හොඳින් රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියලා නම් බය නැතුව කියන්න පුළුවන්.

කතාව ගැන මතක් කළොත් මිල්ස් කියන්නේ විවාහක සහ අසණීප වුණු දියණියක් සිටින අභ්‍යාවකාශයානා නියමුවෙක්. ඔහුගේ රාජකාරිය වන්නේ ග්‍රහලෝක අතර විවිධ සැපයුම් ගෙන යන එක. දිනක් මොහු මගීන් රැසක් වෙනත් ග්‍රහලෝකයකට ගෙනයමින් සිටියදී ඔහුගේ යානය ග්‍රාහක කොටස් වගේක වැදිලා හදුනා නොගත් ග්‍රහලෝකයකට කඩන් වැටෙනවා. ඒ වැටෙන අතර තුරදී එම යානය කොටස් දෙකකට වෙන් වෙලා තැන් දෙකකට තමයි වැටෙන්නේ. මෙතනින් පසු නොසිතූ ලෙස බොහෝ දේවල් සිද්ධ වෙන්න ගන්නවා. ඒ මොනවාද? මොකක්ද මේ ග්‍රහලෝකෙ? මිල්ස් මේ ග්‍රහලෝකෙ තනිවෙයිද? යානෙ හිටපු මගීන්ට මොකක් සිදුවී ඇතිද? යන ප්‍රශ්න සේරටම උත්තර මේ චිත්‍රපටය බලලා අපිට හොයාගන්න පුළුවන්.

එහෙනම් ත්‍රාසය භීතිය පිරුණු ලස්සන චාරිකාවකට එක්වෙන්න ඔබටත් ආරාධනා කරනවා.

Subtiltes By

Bimsara Yashan (ඔලිව)
(Baiscopelk)
IMDb Rating 5.7 14,329 votes
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Brian Dare isZoic Ship (voice) (uncredited)
Zoic Ship (voice) (uncredited)

Similar titles

Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baaghi 3 (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sniper: Vengeance (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Week Away (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Ala Vaikunthapurramuloo (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
6 Bullets (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sunshine (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
Chekka Chivantha Vaanam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mythica: The Necromancer (2015) Sinhala Subtitle
The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
SOS Kolkata (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published