Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [NoAds]
  • Player 02 [With Ads]
Ruposh (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ruposh (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
9.1 11 votes
Jan. 07, 2022Pakistan142 Min.
Ruposh (2022) | “ආදර කතාව”

වෙනකසකටත් එක්ක පකිස්ථානු ටිවි මුවි එකක් බලමුද? මේක හැබැයි රුපවාහිනි එකේ පෙන්වන්න හදපු එකක් උනාට කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්. ඒ වගේම මේ චිත්‍රපටිය යුටි යුබ් එකට මේ පකිස්ථාන රුපවාහිනි නාලිකාව විසින් අප්ලොඩ් කරලා තියනවා. ඒක දින කිහිපයක් ඇතුලත යු ටියුබ් හි ටෙන්ඩින් එන්න තරම් බලලා තියනවා. එහෙම බලලා තියෙන්නේ පකිස්ථානේ අය විතරක්ම නෙමෙයි අල්ලපු රටේ හිටපු ඉන්දියාවේ අය. ඉන්දියාව පකිස්ථාන ඉතින් කොයි වෙලාවෙත් වෛයිරයෙන්නේ ඉන්නේ. එත් සිනමාවට ඒ දේවල් අදාලා නැහැ කියලා පෙන්නුවා ඉන්දියාවේ අය මේක බලලා වගේම හොද අදහස් දක්වලා…

මේක මට හම්බුනේ නම් ටික් ටොක් එකේ මේකේ කැලි කැලි අප්ලොඩ් කරලා තියෙද්දි.. අර පන්ච් ඩයලොග් කියන්නේ ඒ වගේ දුක හිතෙන වගේම ආදරේ වැහෙන දෙබස් මේකේ තියන නිසා එවා කපලා කපලා ටික් ටොක් එකේ දැකලා තිබ්බාම තමයි මේක ගැන හොයලා උපසිරැසි කරන්න හිතුනේ.. මේකේ නළු නිලි දෙපල නම් අපි කලින් කොහොමත් දැකලා නැහැ…

කතාව ගැනත් පොඩියට කියන්නම් සලාර් කියන්නේ කොලෙජ් එකේ ඉන්නේ සල්ලිකාර කොල්ලෙක්.. මේ කොලෙජ් එකටම සූනි කියලා ගැණු ළමයෙක් එනවා.. සූනි කියන්නේ ටිකක් කෙන්ති යන ගැණු ලමයෙක්.. කැම්පස් එකේ හැම කෙල්ලෙක්ම සලාර්ට ඇහැදාන් හිටියාට සුනී නම් එක දශමයකටවත් ගනන් ගන්නේ නැහැ.. සලාර්ටත් කැම්පස් එකේ කිසිම කෙල්ලෙක් පෙන්න බැහැ. හැබැයි සලාර්ට සූනි ගැන පොඩි මෙව්වා එකක් හිතෙනවා සූනි සලාර්ව ගණන් ගන්නේ නැති නිසාම.. ඉතින් අරන් බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා.

Subtiltes By

දර්ශණ නිශාන්ත පීරිස්
(ZoomLk)
IMDb Rating 7 877 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Ali Faizan
Director

Cast

Similar titles

The Little Mermaid (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Real Steel (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jail (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ayisha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Call of the Wild (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Project Almanac (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dawn of the Planet of the Apes (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Let Him Go (2020) With Sinhala Subtitles
PM Narendra Modi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sanju (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goutham Nanda (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Coolie No.1 (2020) With Sinhala Subtitles

(2) comments

  • පසිදු April 15, 2023 Reply

    තව war ෆිල්ම් ටිකක් දපන් මචං පකිස්ථාන්

  • Prasanna Indunil May 8, 2023 Reply

    Super 💜️ තව මේ වගේ TV movie ගේන්න..

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published