Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1522 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 3 3 votes
Mar. 03, 2023India131 Min.

Balagam (2023) | “පවුල”

2023 මාර්තු 3 නිකුත් වුනු Balagam(පවුල) තෙලුගු චිත්‍රපටය ගැන. මේක Venu Yeldandi විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මේකෙ ධාවන කාලය මිනිත්තු 129ක්. family drama ගණයට මේ චිත්‍රපටය අයත්. ඒ වගේම විශේශයෙන් කියන්න ඕන IMDb දර්ශයකයේ අගය 8.9 තරම් ඉහල අගයක් මේකට ලැබිලා තියෙනවා. මේකෙ Ooru palletooru සිංදුවට ගොඩක් ප්‍රතිචාර හම්බවෙලා තියෙනවා.

කතාව පැත්තට ගියොත් සයිලු කියන්නේ ළගදි විවාහ ඉන්න කෙනෙක් වගේම ණයකාරයෙක්. ණය අරගෙන ව්‍යාපාර පට ගත්තත් ඔක්කම අසාර්තකයි.සායිලුට දෑවැද්ද විදිහට ලක්ශ 15ක් හම්බවෙනවා. ඒකෙන් මෙයා ණය පියවන්න හිතන් ඉන්නේ. ඔහොම ඉන්නකොට එකපාරටම මෙයාගෙ සීයා නැතිවෙනවා. කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක් මෙයාට වෙන්නේ. සීයාගෙ මරණයත් එක්ක තව ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. චාරිත්‍ර කරද්දි සායිලුගෙ නැන්දා අවුරුදු 20කට පස්සෙ ගෙදර එනවා. සායිලුගෙ තාත්තයි මාමයි ඉතින් ආපු දවසෙ ඉදන් රණ්ඩු වෙනවා. මෙයා විවාහ වෙන්න හිතන්හිටපු කෙනෙත් මෙයාව දාලා යනවා. ගොඩක් හැගීම්බර විදිහට මේ කතාව ගලාගෙන යනවා.

ඉතින් මේක ඇත්තටම හොද චිත්‍රපටයක්. එක පවුලක් වගේ ජීවත්වෙන හැටි, ප්‍රශ්නවලට මුහුණ දෙන විදිහ මේ චිත්‍රපටයෙන් පෙනවනවා. අන්තිමට මොකක් වෙයිද කියලා බලන්න ඔයාලට කතාව බලන්න වෙනවා.

Subtiltes By

හංසන නිපුන

(Cinerulk)

IMDb Rating 8.3 1,912 votes
Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Venu Tillu
Director

Cast

Similar titles

10 Lives (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death Note (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Touch Chesi Chudu (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Twisters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gunday (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Original RRR (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | TELUGU
The Croods: A New Age (2020) With Sinhala Subtitles
Cloudy with a Chance of Meatballs (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Total Dhamaal (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maharshi (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ayogya (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published