Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2119 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Thattassery Koottam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thattassery Koottam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.8 4 4 votes
Nov. 11, 2022India121 Min.

Thattassery Koottam (2022) | “තට්ටාසේරි කල්ලිය”

IMDB දර්ශකයෙ 5 ක් වගේ ටිකක් අඩු අගයක් ලබා ගත්තත් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි තට්ටාසේරි කූට්ටම් කියන්නෙ. නමින් කිවුවට ඔයාල කවුරුත්ම වගේ දන්නෙ නැති වුනත් මලයාලම් ෆිල්ම් බලන අය නම් දන්න නළුවෙක් මේන් රෝල් එක කරන්නෙ ඒ නමින් අර්ජුන් අශෝකන්. සුපර් ශාරන්‍යා බලපු අයට මතක ඇති. ඒ වගේම මේ ෆිල්ම් එක නිශ්පාදනයෙන් දායක් වෙලා තියෙන්නෙ මලයාලම් ප්‍රවීණ නළුවෙක් වෙන දිලීප් විසින්. ඒ වගේම ෆිල්ම් එකෙත් අපිට එයාව දකින්න පුළුවන්. මලයාලම් ෆිල්ම් බලන අය ගොඩක් අය දන්න කේරලේ සබරිමාලා කෝවිලත් මේ කතාවට සම්බන්දයි. කතාව මුල් ටික සබරිමාලා වලින් පටන් අරන් තට්ටාසේරි වලට එක පාරටම යන නිසා පොඩ්ඩක් අපැහැදිලි වගේ දැනුනත් ඒ ඔක්කොම ෆිල්ම් එකේ අවසානෙට සම්බන්දයි. ඒක නිසා එක පාරටම මොන විකාරයක්ද කියල සමහරුන්ට හිතෙන්නෙ පුළුවන් ඒකයි මම ඒක ගැන මෙතන සඳහන් කරේ.

Thattassery Koottam (2022) – IMDb

ෆිල්ම් එකේ කතාව පැත්තට හැරුණොත් තට්ටාසේරි ව්ල ජීවත් වෙන සංජු කියන තරුණයත් එයාගෙ යාළුවොත් වටේ තමයි මේ කතාව ගොඩ නැගෙන්නෙ. රත්‍රන් බඩු කර්මාන්තයට (ජුවෙලරි) සම්බන්ද පවුල් වලින් පැවතෙ එන මෙයාල බොහොම විනෝදයෙන් තමයි කාලය ගත කරන්නෙ ඒ අතරෙ සංජුට ගෑණු ළමයෙක් හම්බවෙනවා.ඊට පස්සෙ ඉතින් සිද්ද වෙන සිද්දි එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නෙ ඊට වඩා මම මොකුත් කියන්නෙ නෑ ඔයාලට කියන්න යන්නෙ නෑ කතාවෙ රසය නැති වෙන හින්ද.

Subtiltes By

ශිහාන් අමරකෝන්

(Cinerulk)

IMDb Rating 5 913 votes
Thattassery Koottam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thattassery Koottam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thattassery Koottam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thattassery Koottam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

My Fault (2023) Aka Culpa mia  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
After We Collided (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Monica, O My Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix at the Olympic Games (2008)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Idea of You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Total Dhamaal (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nice View (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sura (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Loveyatri : Love Will Take Over (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Amar Akbar Anthony (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Secret Superstar (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shadows in the Palace (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

(1) comment

  • kalhara April 20, 2023 Reply

    very good

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published