Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
RangiTaranga (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

RangiTaranga (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.5 2 votes
Jul. 03, 2015India149 Min.

RangiTaranga (2015) | අභිරහස් කාන්තා දඩයම.

ගෞතම් හා ඉන්දු දෙන්නා කසාද ජෝඩුව, ඉන්දුට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ. ගෞතම් කියන්නෙ ජනප්‍රිය නවකතා රචකයෙක්, හැබැයි නවකතාවල මෙයාගෙ නම පාවිච්චි කරල තියෙන්නෙ අනුෂ්කු කියල. ඉන්දුගෙ මුල්ම ගම තමයි කාමරුට්ටු කියන්නෙ. එයා ඉපදෙන්නත් කලින් තමයි ඉන්දුගෙ සියා මුළු පවුලත් එක්කම ගම දාලා ඇවිත් තියෙන්නේ, ඒ එනකොට ගමේ එයාලට අයිතිව තිබුන කෝවිලේ රත්තරන් බඩුත් අරගෙන, එතෙක් කල් කරපු ශාන්තිකර්මත් නවත්තල තමයි ඇවිත් තියෙන්නෙ. ඊට පස්සෙ අවුරුදු 2ක් ඇතුළත ඉන්දුගෙ සියයි ආච්චියි මැරෙනවා. අම්මයි, තාත්තයි දෙන්නත් රිය අනතුරකින් මැරෙනවා. ඉන්දු හිතන්නෙ කෝවිලේ ශාන්තිකර්මෙ නවත්තපු නිසා තමයි මේ හැමදේම සිද්ධ වුනේ කියලා. ඒ හින්දම ඉන්දුගෙ හිතේ ලොකු බයක් තියෙනවා එයාගෙ පවුලෙ අනිත් අයට අත්වෙච්චි ඉරණමම එයාටත් අත්වෙයි කියලා. කොහොමහරි මේ ගැන ගෞතම්ටත් කියල, එයාවත් කැමති කරවගෙන කෝවිලේ රත්තරන් බඩුත් ආපහු දීල පරණ ශාන්තිකර්ම ආයෙත් පටන්ගන්න හිතාගෙන ඉන්දුයි ගෞතමුයි දෙන්නා කාමරුට්ටු ගමට එනවා.

කාමරුට්ටු කියන්නෙ මහ අද්භූත සිදුවීම් වෙන ගමක් ඒක ඔයාලට චිත්‍රපටිය බලනකොට ඔයාලටම තේරෙයි…මේ දෙන්නා කාමරුට්ටු ගෙදරට ආවට පස්සෙ අද්භූත සිදුවීම් කීපයක්ම සිද්ධවෙනවා. ඔය අතරෙ දවසක ඉන්දු අතුරුදහන් වෙනවා. ගෞතම් මේ ගැන පොලිසියට පැමිණිලි කරත් වැඩක් වෙන්නේ නෑ…ඔය අතරෙ අනුෂ්කුගෙ නවකතාවකින් චිත්‍රපටියක් හදන්න හිතාගෙන සන්ධ්‍යා කියල මාධ්‍යවේදියෙක් අනුෂ්කුව හොයාගෙන එනවා. ගෞතම් ඉන්දුව හොයන අතරෙ සන්ධ්‍යාත් ගෞතම්ට උදව් කරනවා. කොහොමහරි මෙයාලට දැනගන්න ලැබෙනවා ඉන්දු නැතිවුන විදිහටම පහුගිය අවුරුදු 12ක් තිස්සෙ ජුලි 7 වෙනිදා ගැබිණි කාන්තාවක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා..මීට වඩා කිව්වොත් ඉතින් ෆිල්ම් එක බලන එකේ ගතියකුත් නැතුව යනවා..ගෞතම්ට ඉන්දුව හොයාගන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලාගන්න..අනුෂ්කුව හොයාගෙන එන සන්ධ්‍යාගෙත් ගෞතම් එක්ක පරණ සම්බන්ධයක් තියෙනවා. ඒකත් මොකද්ද කියල ඔයාලටම බලාගන්න පුළුවන්

Subtiltes By

ධනුෂ්ක ආරියරත්න

(Baiscopelk)

IMDb Rating 8.2 14,503 votes
RangiTaranga (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Nirup Bhandari isGautam Suvarna / Siddarth
Gautam Suvarna / Siddarth
Avantika Shetty isSandhya Bhargav
Sandhya Bhargav
Radhika Narayan isIndu Suvarna / Harini
Indu Suvarna / Harini
Sai Kumar isThenkabail Ravindra
Thenkabail Ravindra "Kalinga" Bhat
Siddu Moolimani isNilesh Gowda aka Pandu
Nilesh Gowda aka Pandu
Anup Bhandari isGautam Suvarna
Gautam Suvarna

Similar titles

The Conjuring 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sixth Sense (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Part Three – 1666 (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
#Alive (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nishabdham (2020) Sinhala Subtitles | Watch Online
Chakravyuham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starship Troopers 2: Hero of the Federation (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Run Rabbit Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irandam Kuththu (2020) With Sinhala Subtitles
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happy Death Day 2U (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paka (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published