Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
9.1 25 votes
Apr. 12, 2023United States96 Min.
Evil Dead Rise (2023) | දුෂ්ඨ බලවේගය : නැවත නැඟීසිටීම!

මේ ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කරන්නේ අප්‍රේල් 21 වෙනිදා සහ බෙදාහැරීම Warner Bros. Pictures ඔස්සේ සිදුවුණා. ඒ වගේම ෆිල්ම් එක තියටර් රිලීස් වෙලා මාසෙකටත් වඩා අඩුකාලයකදි ඩිජිටලුත් රිලීස් වුණා, එනම් මැයි 09 වෙනිදා. මේ වන විට චිත්‍රපටයේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 114.8 හොයල තියෙනවා සහ ෆිල්ම් එකේ නිශ්පාදන කටයුතු වලට වියදම් වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 15-19 අතර ප්‍රමානයකුයි. ඒ වගේම ඊවිල් ඩෙඩ් ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකේ වැඩිම ආදායමක් උපයපු ෆිල්ම් එකත් මේක වෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ The Hole in the Ground(2019) චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරූ Lee Cronin විසින්. මෙයට රංඟනයෙන් දායක වෙනවා Alyssa Sutherland(එලී) / Lily Sullivan(බෙත්) / Morgan Davies(ඩැනී) / Gabrielle Echols(බ්‍රිජට්) / Nell Fisher(කැසී) / Billy Reynolds-Mccarthy(ජේක්) යන අය.

මේ ෆිල්ම් එකේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කලොත් මනාප 35,000 කට අධික ප්‍රමානයකින් IMDb 7.1 ඉහල අගයකුත් කුණු තක්කාලි 84% කුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම මේක බලපු ගොඩක් අය කියල තිබුනේ මේ ෆිල්ම් එක තමයි ඊවිල් ඩෙඩ් ෆ්‍රැන්චයිස් එකේ හොඳම ෆිල්ම් එක යන බව, ඒක ඇත්තක්ද?

කතාව ගැන නම් මං වැඩිය කියන්න යන්නෑ ඔයාලට බලලාම දැනගන්න ඉඩ අරින්නම්. ඒත් මං ඔයාලට මෙහෙම කියන්නම්, තෙරේසා, කේලබ් සහ ජෙසිකා නිවාඩුවට ට්‍රිප් එකක් යනවා විලක් ගාවට. එතනදි ජෙසිකාට හිටි හැටියෙ අසනීප වෙනවා සහ ඇය මැරිල වගේ ඉන්නේ. ඒත් එකපාරටම ඇයට පණ ඇවිත් මෙයාලව මරන්න උත්සහ කරනවා වගේම කේලබ්ව මරණවා. ඇත්තටම ජෙසිකට මොකක්ද වුණේ? ඒක අපිට ඇත්තටම දැනගන්න පුළුවන් වෙන්නේ චිත්‍රපටය අන්තිමට. ඒ වගේම චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ මේ අය වටා නෙවෙයි සහ ඇත්තටම කතාවෙ මොකක්ද වෙන්නෙ බලාගන්න නම් ඊවිල් ඩෙඩ් රයිස් චිත්‍රපටය බලන්නම වෙනවා.

එහෙනම් මීට වඩා මුකුත්ම කියන්න යන්නෑ.

Evil Dead ෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න  👇

1. The Evil Dead (1981)

2. Evil Dead II (1987)

3. Army of Darkness (1992)

4. Evil Dead (2013)

5. Evil Dead Rise (2023)

 

Subtiltes By

Bimsara Yashan (ඔලිව)
(Baiscopelk)
IMDb Rating 7.1 35,471 votes
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Lee Cronin
Director

Cast

Similar titles

Scooby-Doo on Zombie Island (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kissing Booth 2 (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Adam Project (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Little Thing Called Love (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Begin Again (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 6  – Return of the Jedi (1983) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Witches (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My True Fairytale (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover Part 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Way Out (2022) Sinhala Subtitles | “ආදරිය වෙනුවෙන් ජීවිතය පරදුවට” | සිංහල උපසිරැසි සමඟ
Careful What You Wish For (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Chaminda May 11, 2023 Reply

    Download කරන්න බෑ.

    • Cinesubz May 11, 2023 Reply

      button 3 ma try karanm , nathnm paya deka thunakin try karanna

  • thineth May 19, 2023 Reply

    Echchara bayahithenne na ne but maru

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published