Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3678 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [NO Ads]
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
9.5 21 21 votes
Sep. 30, 2022India160 Min.

Vikram Vedha (2022) | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් බලන් හිටිය දවස් ඉවරයි,අන්තිමට හැමෝම බලන් හිටපු ඒ චිත්‍රපටියත් නිකුත් උනා..රිතික් රෝෂන් සමගින් සයිෆ් අලි ඛාන් රංගනයෙන් දායක වෙන වික්‍රම්වේදා,හින්දි චිත්‍රපටිය නිකුත් වෙනකම් හැමෝම බලන් හිටියා,ඉන්න අද ඉදන් ඔයාලට බලන්න පුලුවන්,හැමෝම දන්නවා වගේ මේක මාධවන් සහ විජය සේදුපති රගපෑ දමිල චිත්‍රපටියක් වෙන වික්‍රම් වේදා හි හින්දි ප්‍රතිනිර්මාණය…

ඉතින් කතාව ගැන කිව්වොත්.. වේදා කියන්නේ භයානක අපරාධකාරයෙක්,වේදාව අල්ලගන්න විශේෂ පොලිස් ඒකකයක් පත් කරනවා,මේ පොලිස් ඒකකයේ ප්‍රධානියා තමයි වික්‍රම්,වික්‍රම් කියන්නේ නීතිගරුක අවංක නිලධාරියෙක්,ඉතින් කිසියම් හේතුවක් නිසා වේදා හැංගිලා තමයි ඉන්නේ,ඒ නිසාම පොලිසියටවත් වේදා ගැන තොරතුරක් හොයාගන්න බැරිව ඉද්දි,එක පාරටම වේදාම ඇවිල්ලා පොලිසියට බාරවෙනවා..ඇයි මේ වේදා පොලිසියට බාරවුනේ කියල දැනගන්න,අරගෙන බලන්නකෝ වික්‍රම් වේදා…..

Subtiltes By

ලහිරු උදයංඟ

(Zoomlk)

IMDb Rating 7.1 17,798 votes
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Pushkar
Director

Cast

Rohit Saraf isKrishna aka 'Shatak'
Krishna aka 'Shatak'
Govind Pandey isParshuram Pandey
Parshuram Pandey
Manuj Sharma isConstable Deepak Dubey
Constable Deepak Dubey

Similar titles

World War Z (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Call (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thuppakki (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abraham Lincoln: Vampire Hunter (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blackout (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Men in Black II (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ladies vs. Ricky Bahl (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superman/Shazam!: The Return of Black Adam (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superman/Batman: Apocalypse (2010)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Descendants of the Dark (2023) Sinhala Subtitles
Jumanji: Welcome to the Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Asun June 13, 2023 Reply

    Good job

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published