මේක psychological action thriller සානරයට අයත් වෙන අරුල්නිදි හා භාරදිරාජා එක්ව රංගනෙයේ යෙදෙන අරුල්නිදිගේ තවත් එක් සුපිරිම චිත්රපටයක්. කාන්තා රංගනයේ ප්රධාන භූමිකාව Aathmika විසින් රංගනයේ යෙදෙන අතර විලන්ගේ කොටස Ashraf විසින් මෙහෙයවනවා. විලන්නම් චරිතයට ඔබින විලන් කෙනෙක්. හොද සාධාරණයක් Ashraf ඉෂ්ඨකරල තියෙනවා.
මේකේ කතාව හා අධ්යක්ෂණය කරල තියෙන්නේ Harish Prabhu යි. කැමරාකරණය Sinto Poduthas ද සංස්කරණය Ganesh Siva විසින්ද මෙහයවා ඇත. සංගීතය සපයා ඇත්තේ Sam C. S.විසිනි. නිෂ්පාදනය ශ්රී ලාංකීය සම්භයක් හිමි Lyca Productions හි Subaskaran විසිනි. 2023 අප්රියෙල් 14 තිරයට පැමිණි මේ චිත්රපටය විනාඩි 119ක ධාවන කාලයක් හිමිවෙයි.
කතාව පොඩ්ඩක් බලමු:
අරුල්නිදි කිව්වම කාත් මතක් වෙන්නේ එයාගේ Dejavu , Diary වගේ ත්රිලර් චිත්රපට තමයි. මේක ඒ වගේ නැතත් ත්රිලර් ගතියෙන්නම් කිසිම අඩුවක් නෑ. ඒක නේ අරුල්නිදිගේ ස්ටයිල් එක. මේකේ පොඩි වෙනසක් එක්ක පවුලේ කතාවක් එක්ක ත්රාසජනක කුතුහලයෙන් පිරුනු සිනමා පටයක් ගෙනෙන්නට අරුල්නිදි උත්සහ කරල තියෙනවා. මගේ අනුවනම් ඒක සාර් ථකයි .
තිරු (අරුල්නිදි) කියන්නේ ගොලු අර්ධ බිහිරි (ලගින් කතා කලොත් ඇහෙන) කෙනෙක්. එයාගේ අම්මා නෑ තාත්තා විතරයි. තාත්තට අනතුරක් වෙලා ඉස්ප්රිතාලේ නවත්වන්න සිද්ධවෙනවා. ඔන්න ඔතන තමයි කතාව පටන් ගන්නේ. ඉස්ප්රිතාලෙක සිද්දවෙන මාෆියා වැඩ, පගාව ලෙඩුන්ට සලකන ආකාරය නියම විදියටම පෙන්වනවා. ඒ ඉස්ප්රිතාලෙම ඉන්න සේවක කණ්ඩායමකගේ මැර තර්ජනවලට අහම්බෙන් වගේ තිරුත් පැටලෙනවා. ඒක කොහෙන් කොහෝම කෙලවර වෙයිද ? එහේනම් බලලම දැනගන්න .
Quality | Size | Language | |
---|---|---|---|
WEB-DL 480p | 600 MB | Tamil | |
WEB-DL 720p | 1 GB | Tamil | |
WEB-DL 1080p | 1.9 GB | Tamil |
Quality | Size | Language | |
---|---|---|---|
WEB-DL 480p | 600MB | Tamil | |
WEB-DL 720p | 1 GB | Tamil | |
WEB-DL 1080p | 1.9 GB | Tamil |